
ඇබෑර්තු - මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ මුද්‍රණ ආයතනයක (මුද්‍රණ හා නිමවුම්) අංශ සඳහා පුහුණු/ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. offset යන්ත්‍ර ක්‍රියාකරු, offset යන්ත්‍ර සහායක, ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරු, කාර්ටුන් පෙස්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, ස්ක්‍රීන් ප්‍රින්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, මැනුවල් බයින්ඩර්වරු, සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. දුරකථන : 0715343202/ 0718685591/ 0714945859
032496
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය (ඕෆ්සෙට් හා ස්ක්‍රීන් ප්‍රින්ට්) සඳහා පුහුණු/ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. දුරකථන 0714343202, 0715945859
032497