
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ 08, දෙමහල් නිවසක් විකිණීමට, කාමර 06, නාන කාමර 04, A/C 04, සෝලා ජලය, වාහන 02 ක් සඳහා පාකින්, ගෙවත්තට CCTV, පර්චස් 8.5 වර්ග අඩි 2700. රුපියල් මිලියන 85. අමතන්න. 0721280926
026632
දෙහිවල - ඉඩමක් විකිණීමට. පදිංචියට ඉතා යෝග්‍ය වාණිජ වටිනාකමකින් යුතු පෙදෙසක ගෙවල් දෙකක් සහිත ඉඩම පර්චස් 45 + ප්‍රවේශය හිල් වීදියෙන් මිල සාකච්ඡාකරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-6460674.
030236
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
කටුගස්තොට නගර මධ්‍යයේ (කටුගස්තොට රජයේ රෝහල පිටුපස) මහනුවර නගර සභා සීමාවේ පිහිටි අගනා පර්චස් 48 ක කුඹුරු ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය හා නළ ජලය, පසුගිය අවුරුදු දහය තුළ ඉඩම වගා කර නැත. පර්චසයක් රු. 700,000. විමසන්න. (0717090665/ 0812054495)
029498
පිළිමතලාව - පර්චස් 37.5 ක ඉඩමක් විකිණීමට. කිරිබත්කුඹුර හන්දියේ සිට වතුරකුඹුර මාර්ගය ඔස්සේ 2km. පර්චසයක මිල ලක්ෂ 10 කි. ගෙපල සකසා ඇත. වතුරකුඹුර මාර්ගයට මුහුණලා ඇත. අමතන්න. 076-1716663.
030244