
කාර්යාලයීය උපකරණ විකිණීමට
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ භාවිතයෙන් ඉවත් කරන ලද කාර්යාල උපකරණ විකිණීම සඳහා මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවා ඇත. මේ පිළිබඳ වැඩි විස්තර https://ucsc.cmb.ac.lk/notice-for-the-auction-2022/ වෙබ් අවියේ ප්‍රසිද්ධ කර ඇත.
028652