නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 08,​ දෙමහල් නිවසක් විකිණීමට,​ කාමර 06,​ නාන කාමර 04,​ A/​C 04,​ සෝලා ජලය,​ වාහන 02 ක් සඳහා පාකින්,​ ගෙවත්තට CCTV,​ පර්චස් 8.5 වර්ග අඩි 2700. රුපියල් මිලියන 85. අමතන්න. 0721280926026632

මාලබේ විහාර මාවතේ 177 බස් පාරට මීටර් 700 ක් ද,​ මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05යි. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුම් වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස් කර විකිණීමට ඇත. විමසීම්. 0773-436324/​ 0777-479811 හෝ 070-3373387.

028207

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත වෑබඩ පාරේ පර්චස් 65 ඉඩම පොල්ගස් 46,​ තැඹිලි 16,​ ප්‍රධාන පාරට මායිම්ව පිටුපස සුන්දර වෙල්යායකට මායිම්ව පර්චසය 90,​000/​-. 0778282293,​ 0762836826.

028343

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල (කුලියාපිටිය,​ ගිරිඋල්ලට ආසන්න නගරයකි) කුරුණෑගල පර්. 15 ඉඩම් දෙකක් විකිණීමට ඇත. මිල ගණන් කථාකරගත හැක. ගැනුම්කරුවන් හා බ්‍රෝකර් මහතුන් අමතන්න. බ්‍රෝකර් ගාස්තු දෙමි. රොෂාන් 0117703265.

028699

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි දෙමහල් නිවසක උඩු මහල කුළියට දීමට තිබේ. කාමර 03. සාලය,​ කුඩා පැන්ට්‍රිය,​ තනි නාන කාමරය,​ සේවක නාන කාමරය සහ පාකින් සහිතයි. කුළිය 55,​000 කථා කර ගත හැක. තනි කාමර වශයෙන්ද කුළියට ගත හැක. 076-8838112.

028144

 

Comments