
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 08, දෙමහල් නිවසක් විකිණීමට, කාමර 06, නාන කාමර 04, A/C 04, සෝලා ජලය, වාහන 02 ක් සඳහා පාකින්, ගෙවත්තට CCTV, පර්චස් 8.5 වර්ග අඩි 2700. රුපියල් මිලියන 85. අමතන්න. 0721280926
026632
බොරලැස්ගමුව - තෙමහල් නිවස, පර්චස් 9.5, නිදන කාමර 05, අඩි 12 උස වටතාප්පය, ලොකු විසිත්ත කාමර ප්‍රදේශ 02, වාහන 03 ගාල් කිරීමට ඉඩකඩ. රූෆ් ටොප් සමග පියකරු වටපිටාව. මිල රුපියල් මිලියන 49. අමතන්න. 0704644640, 0778510282.
026453
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ, කිරිල්ලවල පර්. 27.5 හි නිදන කාමර 4 නිවස විකිණීමට. නුවර පාරට කි.මී. 1, මිල රු. මිලියන 23.5. දුර. 0778009640 හෝ 071-6607487.
027485
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල වටරක කැපූඇල ආසන්නයේ කොන්ක්‍රීට් පාරට මුහුණලා පර්චස් 193 සහ 88 එක ලඟ පිහිටි බිම් කොටස් දෙක නිරවුල් ඔප්පු සංචාරක නිකේතනයකට පදිංචියට සහ ආයෝජනයට කදිමයි. පියදිගම දුම්රිය ස්ථානයට මීටර් 800 ගාල්ල කොළඹ පාරට කිලෝමීටර් 1.5. විමසන්න : 0778670082, 0773702050. Email : watarekaland@gmail.com.
027227
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල, කවුඩාන පළල් පාරේ උඩුමහල් නිවසක පළමු මහල කුලියට දීමට ඇත. කුලිය 35,000/= අත්තිකාරම 150,000 තවත් නිවසක් කුලිය 25,000/= අත්තිකාරම් මාස හයක මුදලක් බලාපොරොත්තු වෙමි. 0714916101, 0771006656
027244
මිරිහාන, ජුබිලි කණුව, දෙමහල් නිවසක් කුලියට දීමට, කාමර - 02 වාහන නතර කිරීමේ පහසුව, මසකට 42,000/- කුඩා පවුලකට සුදුසුයි. 071-5364873.
026728
වැල්ලම්පිටියේ කාමර දෙකක උඩ තට්ටුවක් සහ ඇනෙක්සියක් ටයිල්කර උණුවතුර පහසුකම් සහිතව කුලියට දීමට තිබේ. 076-0610936.
026557