ලේක්හවුස් ක්‍රීඩා සමාජයට කළුතරේදී අනු ශූරතාවක් | Page 11 | සිළුමිණ

ලේක්හවුස් ක්‍රීඩා සමාජයට කළුතරේදී අනු ශූරතාවක්

 

පසුගිය දා කළුතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතා අවසන් තරගයේ කිලෝ ග්‍රෑම් 80 බර පංතිය යටතේ තරග වැදුණු ලේක්හවුස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එල්.පී.අයි. උදය එහි අනුශූරතාව දිනා ගත්තේ ය. බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ පැවැති මෙම තරගාවලිය වෙනුවෙන් කිලෝ ග්‍රෑම් 55 සිට 90 ට වැඩි බර පංතිය දක්වා ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගි වූ හ.

Comments