නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

ඇල්විටිගල මහල් නිවාසයේ එපාට්මන්ට් නිවසක් විකිණීමට. * ගෘහ භාණ්ඩ සහිත නිදන කාමර 2,​ එක් නාන කාමරයක් සමග. * විසිත්ත කාමරය හා ප්‍රධාන නිදන කාමරය අලුත්ම වායුසමීකරණ සමග හා නිදන කාමර ලොකු ඇඳුම් අල්මාරි සමග. * 1 වන මහල,​ වෙන් වූ ගරාජය හා අමුත්නන් සඳහා ඉඩපහසුකම් සහිත වාහන නැවතුම. * ක්‍රීඩාපිටිය,​ ඇවිදින මංතිරූ,​ ළමුන්ගේ ක්‍රීඩා කරන පෙදෙස,​ එළිමහන් ක්‍රීඩා උපකරණ සහිත නිසංසල පරිසරය. * ට්‍රිලියම් රෙසිඩන්සීස් යාබදව ඩී. එස්. සේනානායක & බ්‍රිටිෂ් ස්කූල් ආසන්නයේ පිහිටා ඇත. මිල මිලියන 25 යි.0777266878
022373

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ නගරයේ අඩි 20 ක පළල තාර මාර්ගයට මුහුණලා පිහිටි ව්‍යාපාරයකට හෝ නිවසකට සුදුසු පර්චස් 8 බිම් කොටස පිරිසිදු ඔප්පු පාසැල් බැංකු සුපර් මාර්කට් ආදියට ඇවිදින දුරින් පිහිටා ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් මෙම අංකයට 0758494427 අමතන්න.
020646

හෝකන්දර දකුණ යොවුන් පෙදෙසේ සියලු හසුකම් සහිත පර්. 14 ක ඉඩමක් වහා විකිණීමට. 076-8770241.
022327

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

Wattala. 11P Land for Sale with an old House at Hekitta Wattala. Considered Land Value Only (no value for House). Surrounded by a Parapet Wall,​ 25 Meters to 260 Bus Route,​ 700 Meters to Negombo Road. Price Negotiable,​ No Brokers. Contact No 0112-940651.076-5604722.
022509

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර කටුගස්තොට නගර මධ්‍යයේ (කටුගස්තොට රජයේ රෝහල පිටුපස) නගර සභා සීමාවේ පිහිටි අගනා පර්චස් 48 ක කුඹුරු ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය හා නළ ජලය. පසුගිය අවුරුදු දහය තුළ ඉඩම වගා කර නැත. පර්චසයක් රු. 700,​000. විමසන්න. (0717090665 /​ 0812054495)
021211

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

උඩුමහලෙහි ඇනෙක්සියක් නිසංසල ගාලු පාරට සහ වෙනම කාමරයක්ද ඇත. නුදුරින් කටුබැද්ද. 0775141144.
021176

කාමර 03 ක ගෙයක් කුලියට අවශ්‍යයි. මාසික කුලිය රු. 60,​000/​- අඩුවෙන් නාරාහේන්පිට,​ රජගිරිය,​ නාවල,​ කෝට්ටේ,​ බත්තරමුල්ල ප්‍රදේශවලින් වාහනයක් නැවතීමේ පහසුකම තනි වත්තක ගෙයක් වඩාත් සුදුසුයි. ටෙලි : 077-7682896 /​ 077-3500206.
022067

බොරලැස්ගමුව නගරයට ආසන්න ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. රැකියාවේ නියුතු යුවලකට හෝ ගැහැණු ළමයකුට. 011-2517519.
021059

ANNEXE - රාජගිරිය ප්‍රධාන මංසන්දියට නුදුරුව කාමර 2 හි බාත්රූම් සමග,​ සාලය කෑම කාමරය,​ පැන්ට්‍රිය නිසල ආරක්ෂිත පරිසරය,​ බ්‍රෝකර්ලා අනවශ්‍යයි. දු.අ. 0112886647.
020265

Comments