
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
017176
පිළියන්දල ශාඛාව - ඔබ උසස් පෙළ අවසන්ද? රැකියාවකින් ආදායමක් ලබන ගමන් උසස් අධ්‍යාපන කටයුතු කිරීමට ඔබටත් අනගි අවස්ථාවක්. පිටරට රැකියාවකින් ලබන ආදායමටත් වඩා උපයන්න. අලෙවි විධායක (Male/ Female) අමතන්න - 0777195920 email-learningtimepremier@gmail.com
020560
ඇබෑර්තු - හෝටල් / බේකරි
සංචාරක හෝටලයක් සඳහා කෝකියෙක් අවශ්‍යයි. අයදුම්පත් යොමු කරන්න. නො. 70, රජපිහිල්ල මාවත, මහනුවර.
020248
ඇබෑර්තු - විවිධ
ඇබෑර්තු - ප්‍රයිම්මූවර් සහ ට්‍රැක්ටර් රියදුරන්, බට්ටා වාහන රියදුරන් සහ සහායකයින්, ඩීසල් මැකෑනික් සහ වතුවැඩකරුවන් අවශ්‍යයි. වාහන පින්තාරු කිරීමට සහ ටින්කරින් වැඩ කිරීම සඳහා වැඩකරුවන් නවාතැන් පහසුකම් ඇත. පොලිස් වාර්තාව, ග්‍රාම සේවා සහතිකය සමග පැමිණෙන්න. දුරකථන 0773346768, 0112245988 වර්ල්ඩ් එක්ස්ප්‍රස් (සීඑම්බී) පුද්ගලික සමාගම, අංක 190C, තුඩැල්ල, පමුණුගම පාර, බෝපිටිය, ජාඇල.
019340
Electronic technicion DVD/Radio මෙවැනි ඉලෙක්ට්‍රෝනික් උපකරණ අලුත්වැඩියා අත් දැකීම් ඇති අය අවශ්‍යයි. සහතික රැගෙන එන්න. Promo lanka Private Limited, No. 95, Old moor Street, Co. 12, Ph. 0773818147.
020793