
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ නගරයේ අඩි 20 ක පළල තාර මාර්ගයට මුහුණලා පිහිටි ව්‍යාපාරයකට හෝ නිවසකට සුදුසු පර්චස් 8 බිම් කොටස පිරිසිදු ඔප්පු පාසැල් බැංකු සුපර් මාර්කට් ආදියට ඇවිදින දුරින් පිහිටා ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් මෙම අංකයට 0758494427 අමතන්න.
020646
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ගම්පොල නගර සීමාව තුළ සහ ආසන්නව වටිනා ඉඩම් සහ ගොඩනැගිලි සියලු පහසුකම් සහිතව විකිණීමට තිබේ. කහවත්ත පාරේ වින්විනො හෝටල් අසල P 15. 175 අන්ගම්මන පාර P 24.2/ ගංහත නුවර පාර P 120.4/ Gannoruwa Ranaviru P 20.5/ Nugadeniya, Weligalla P 120 2/= P 75.1.5 Kamburudeniya Road Gelioya P 44.5 3/= Contact No. 94770620801 faleelark@gmail.com
021027
මහනුවර කටුගස්තොට රණවන පාරේ ගලේවත්ත පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් 10ක් විකිණීමට තිබේ. 0776032744
019333
මහනුවර පර්. 9.5 හි නිදන කාමර 4 වටිනා දෙමහල් නිවස මිලියන 30. ගම්පොල පර්. 9.5 හි තෙමහල් සාප්පු සංකීර්ණය මිලියන 85 අමතන්න 94770620801, faleelark@gmail.com
021029