රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

 ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

එකම ජයග්‍රහනයකින් ගමනාන්ත දෙකක් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වීසා ලබාගැනීමේ කෙටිම මග අන්තර් ජාතික සමාගමක ප්‍රධාන කාර්යාලයේ අලවි පුරප්පාඩු කිහිපයක් රැකියාවක් සොයන රැකියාවක් කරන අරමුණකට වැඩ කරණ තරුණ ඔබට අයදුම්පත්. n​e​w​r​e​c​r​u​i​t​m​e​n​t​2​5​@​g​m​a​i​l​.​c​o​m​,​ 071-4822832
018713

ඇබෑර්තු - මුද්‍රණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක (මුද්‍රණ හා නිමැවුම්) අංශ සඳහා පුහුණු/​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. Offset යන්ත්‍ර ක්‍රියාකරු,​ Offest යන්ත්‍ර සහායක,​ ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරු,​ කාර්ටුන් පෙස්ටින් යන්ත්‍ර ක්‍රියාකරු,​ ස්ක්‍රීන් ප්‍රින්ටින් යන්ත්‍ර ක්‍රියාකරු,​ මැනුවල් බයින්ඩර්වරු,​ සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම,​ නො 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. දුරකථන : 0715343202/​ 0718685591/​ 0714945859
018123

ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි

කාන්තා ඇඳුම් මැසීම සඳහා සේවිකාවන් අවශ්‍යයි. ස්ථානය පාමංකඩ කොළඹ 06. 0752366069
018570

ඇබෑර්තු රියදුරු

බර වාහන රියදුරු - වසර 5 ක පළපුරුද්දක් /​ බරවාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. වයස අවුරුදු - 30 - 45,​ අ.පො.ස.සා. පෙළ සමත් විය යුතුය. අයදුම්පත දුරකථන අංකය සහිතව දින 10 ක් පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න. තනතුර ලියුම් කවරයේ ඉහළින් හෝ ඊමේල් නම් විෂයට යොදන්න. කළමනාකරු - මානව සම්පත් එක්ස්පොටීස් සිලෝන් පුද්ගලික සමාගම,​ නො. 245/​50,​ අවිස්සාවේල්ල පාර,​ වැල්ලම්පිටිය. ඊමේල් : w​a​t​h​s​a​l​a​@​e​x​p​o​t​e​a​s​.​c​o​m​,​ +94 (11) 4409700 (වත්සලා).
019078

ඇබෑර්තු - ගෘහසේවය

බොරැල්ලේ නිවසක නැවතී සේවයට කැමති අවුරුදු 40 - 65 ත් අතර සේවිකාවක අවශ්‍යයි. සතුන්ට කරුණාවන්ත විය යුතුයි. 071-8025815.
018164

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට,​ අවුරුදු 45-60 අතර (1967 හෝ ඊටපසු ඉපදුනු) නිරෝගී කඩිසර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදි විය යුතුයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,​000/​- තමාම අමතන්න. විමසීම් : 071-8320470.
017205

ඇබෑර්තු - හෝටල් / බේකරි

ආපන ශාලා සේවක මඩුල්ලක් අවශ්‍යයි. කොළඹට තදාසන්න පෙදෙසක ළඟදීම විවෘත කරනු ලබන ප්‍රධාන පෙලේ ආපන ශාලාවක් සඳහා චෙෆ්,​ චෙෆ් ඩී පාටි/​ සුචෙෆ්,​ හොට් කිචන් පළපුරුද්ද සහිත කොමි අවශ්‍යයි. ඔබගේ ජීව දත්ත i​n​f​o​@​c​e​l​e​r​y​.​l​k​ වෙත යොමු කරන්න. අමතන්න 0773333859
019192

කොළඹට තදාසන්න පෙදෙසක ළඟදීම විවෘත කරනු ලබන ප්‍රධාන පෙළේ ආපන ශාලාවක් සඳහා හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත හෙල්පර්/​ ස්ටුවර්ඩ් හා මහජන සම්බන්ධතා විධායක/​ ගිණුම් හා පරිපාලන විධායක වහාම අවශ්‍යයි. ඔබගේ ජීව දත්ත i​n​f​o​@​c​e​l​e​r​y​.​l​k​ වෙත යොමු කරන්න. අමතන්න. 0773333859
019213

ඇබෑර්තු - විවිධ

මුදල් අයකැමි - නුවර පිහිටි ප්‍රසිද්ධ මෝටර් රථ අමතර කොටස් සමාගමක ඉහත සඳහන් තනතුර සඳහා ඇබෑර්තුවක් ඇත. අප සොයනුයේ කාර්යශූර,​ විශ්වාසකටයුතු නම්‍යශීලී පැය ගණන් යටතේ සේවය කළ හැකි අයදුම්කරුවෙකි. අවශ්‍යතා - වයස 45 - 55 අතර,​ මූලික ඉංග්‍රීසි දැනුම,​ පරිගණක දැනුම හා දක්‍ෂතා සහිත පිරිමි අයදුම්කරුවෙකි. වැටුප මසකට රු. 20,​000 - 25,​000 අතර,​ අභිලාෂී අයදුම්කරුවන් 0777-804290 දුරකථන අංකය අමතන්න.
018085

Comments