රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ගෘහසේවක සේවා

ඔබට අවශ්‍ය ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ රියදුරන් ඇතුළු විවිධ රැකියා සඳහා සේවක සේවිකාවන් ලබාගැනීම සහ ඉඩකඩම්,​ ගෙවල් කඩ සාප්පු විකිණීමට සහ බදු දීමට තිබේ. (දකුණු පළාත විශේෂයි) දේවින්ද එන්ටර්ප්‍රයිසස්. 076 9960863.
015025

වෙළඳ / අලෙවිකරණ

SLT මොබිටෙල් බලයලත් අළෙවි නියෝජිත සීනෙට් ලංකා සර්විසස් පුද්ගලික සමාගමේ අතුරුගිරිය ශාඛාව සඳහා පහත සඳහන් පුරප්පාඩු ඇත. පාරිභෝගික සේවා නිලධාරී සිම්පත් අළෙවි නිලධාරී අළෙවි ප්‍රවර්ධන නිලධාරී 0712214444,​ 0715364712.
015005

ලිපිකරු / ලේකම්වරු

පෞද්ගලික ආයතනයකට,​ සිංහල පරිගණක පුහුණුව සහිත ලිපි කටයුතු පිළිබද මනා පළපුරුද්දක් ඇති උසස් පෙළ සිංහල සමත් හෝ උපාධියක් හිමි,​ ලිපිකාරිනියක් අවශ්‍ය වී ඇත. කඩුවෙල /​ මාලබේ අවටින් විශේෂයි. විමසන්න. 011-2078027 /​ 0777-756622.
013807

රියදුරු

සංචාරක රියදුරන් බඳවා ගැනීම - සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ලියාපදිංචි වාහන හිමි වයස අවුරුදු 25 ක් 55 ත් අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ක්ෂේත්‍රයේ වසර 03 ක හෝ ඊට වැඩි පළපුරුද්ද සහිත සංචාරක රියදුරන් වහාම අයදුම් කරන්න. ඉහත සුදුසුකම් සපුරන අයදුම්කරුවන් පහත දුරකථන අංක වලට හෝ ආයතනයට පැමිණ විමසන්න. දුරකථන අංක 0706423684,​ 0706852517 ලිපිනය අංක 4A,​ ඔලම්ප්ස් පෙදෙස,​ කොළඹ 08.
014288

විවිධ

ආරක්‍ෂක නිලධාරී /​ OIC - අපාර්ට්මන්ට් රාජකාරී වැටුප් රු. 40,​000/​- වැඩියෙන් ගල්කිස්ස,​ දෙහිවල,​ වැල්ලවත්ත විශේෂ දීමනා ස්පෙෂල්ගාඩ්,​ දෙමටගොඩ. 077-2205009,​ 011-2669199.
014663

දිවයින පුරා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ කාර්යාල සහායක,​ රියදුරු,​ වඩු බාස්වරු,​ මේසන් බාස්වරු ඇතුළු විවිධ රැකියා රැසක් සඳහා ඇබෑර්තු ඇත. කිසිදු අයකිරීමක් නොමැත. අමතන්න. දේවින්ද එන්ටප්‍රයිසස් 0769960863.
015035

Comments