
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ බොරැල්ල නගරයට කි.මී. 01 පර්. 5 දෙමහල් නිවස විකිණීමට ඇත. ව්‍යාපාර ස්ථානයකට වඩාත් සුදුසුයි. 077-6435191, 0112691216
013978
කොළඹ 05 උද්‍යාන පාර ඇන්ඩර්සන් මහල් නිවාස 2 වන මහල සියලු පහසුකම් සහිත ඒකකය විකිණීමට ඇත. ඒ/සී - හොට් ෂවර් සමග රු. මිලියන 16 යි. අමතන්න : 0777171401.
014959
දෙහිවල හිල් වීදියේ පර්චස් 42 ක ඉඩමක් ගෙවල් 2 ක් සමග වැඩිම ඉල්ලුම්කරු වෙත විකිණීමට ඇත. එක් නිවසක් දෙමහල්ය. විස්තර සඳහා 0714001001 සහ 006468714246 භාවිතා කරන්න.
014295
බොරැල්ල - මරදාන පාරට මුහුණලා පර්චස් 25 ඉඩමේ හන්දියේ පිහිටි පැරණි ගොඩනැගිල්ල විකිණීමට. පර්චසය රුපියල් මිලියන 10 බැගින්. අමතන්න. 0777490653.
013998
මාලඹේ නිවසක් විකිණීමට - අර්ධ වශයෙන් ගෘහභාණ්ඩ සහිත ව.අ. 3060 විශාල වැරැන්ඩාව, ලවුන්ජ් විශාල පැන්ට්‍රිය නිදන කාමර 4, නාන කාමර 3, බැල්කනිය, උඩුමහල් ලවුන්ජ්, සේවක නාන කාමරය. වාහන 2 ක් සඳහා ගරාජය හොරයිසන් පාසැල, නෙවිල් ප්‍රනාන්දු රෝහල SLIIT සහ SPA සුපර්මාකට් ආසන්නව මිලියන 27. (සාකච්ඡා කළ හැකිය) කරුණාකර අමතන්න. / වට්ස්ඇප්. 0777749757.
014884
මොරටුව, කටුකුරුන්ද ශාන්ත මරියා පාරේ පිහිටි පර්චස් 13.3 ක ඉඩමක ඇති අලංකාර දෙමහල් නිවස විශාල කාමර 6, නාන කාමර 4, උඩුමහලේ සේදුම් (නාන) කාමර 2 ක් සහිත කාමර 4 ක්, (එකක් (01) සම්පූර්ණ කළයුතුව ඇත) බිම් මහලේ සේදුම් කාමර 2 ක් සමග කාමර 2 කි. (සේවක සේදුම් කාමරය ඇතුළුව) බැල්කනි 3, විසිත්ත කාමරය, කෑම කන කාමරය, පැන්ට්‍රිය, මුළුතැන්ගෙය සහ ගරාජය සහිතයි. ගෙවත්ත හා වටා තාප්පය. උඩුමහලට වෙනම පිවිසුම ඇත. විකුණුම් මිල රු. මිලියන 45 (සාකච්ඡා කරගත හැක) අමතන්න. රෝෂන - දුරකථන 0773-255090.
014371
වෛද්‍යවරයෙකු සතු හෝමාගම පිටිපන උතුර මොරගහහේන පාර, පිහිටි පර්චස් 12.5 ඉඩම ඉක්මණින් විකිණීමට ඇත. ප්‍රාදේශීය සභාවෙන් අනුමත මිනුම් සැලැස්ම වීථී රේඛා සහතික පවරා නොගැනීමේ සහතික. හෝමාගම නගරයේ සිට ඉඩමට 2.5km NSBM, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ආසන්නයි. පර්චසය රුපියල් ලක්ෂ 6.5 සාකච්ඡා කළ හැක. 0773166023
014303
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත පුවක්වැටියේ නුවර පාරට හා අධිවේගී බස් නැවතුමට ආසන්නව පර්චස් 17.7 ඉඩම විකිණීමට. 0766671255.
014817
සීදුව පර්චස් 64 ක හා පර්චස් 25 ක ඉඩම් කොටස් දෙක පර්චසය රු. ලක්ෂ 5 1/2 බැගින් විකිණීමට. රද්දොළුගම පාරට නුදුරු අමතන්න. ප්‍රනාන්දු 0777490653.
014004
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777114253 කටුගස්තොට නවයාලතැන්න ඔර්ලෝසු කණුව ළඟට මීටර් 500 යි. පර්චස් 20 යි. පර්. 1 ක් ලක්ෂ 5 1/2. ලේවැල්ල අම්බලම ළඟට මීටර් 500 යි. පර්චස් 15 යි. පර්. 1 ක් ලක්ෂ 3 1/2 යි. අමුණුගම මඩවල ප්‍රධාන පාරට මීටර් 500 යි. අතුරු භෝග සහිත නව නිවසක්. (නිදන කාමර 3 යි) පර්චස් 21 යි. සියලු පහසුකම් සහිතයි. මිල ලක්ෂ 95 යි. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0777114136.
012133
0777438169 දොඩම්වල පර්. 17 නිවස, අරුප්පල පර්. 14 නිවස, නත්තරම්පොත පර්. 22 නිවස, කුණ්ඩසාලේ පර්. 24 නිවස, යක්ගහපිටිය පර්. 40 නිවස, කටුගස්තොට පර්. 17 නිවස, මෙම නිවාස මිලියන 15 ත් 25 ත් අතර, පර්. 10 - 30 හිස් ඉඩම් උඩරට සැදැල්ල ලේවැල්ල අමුණුගම පර්චස් 1 ක් ලක්ෂ 3 ත් 5 ත් අතර, හාරගම පාර, අක්කර 1 යි. මිලියන 10 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. 0777282147
008000
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ ඇල්වල වරකාමුර පර්ෂියන් වත්තෙන් නිවාස තැනීමට සුදුසු පර්. 8.5 - 10.5 වටිනා ඉඩම් කැබලි හයක් විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම පර්. 60. මාතලේ, මහනුවර ප්‍රධාන පාරට මී. 150 විදුලිය නළ ජලය ඇත. 0773242330
013082
මාතලේ මහනගර සීමාව තුළ හිග්ගොල්ල සිවලී මාවතේ පර්. 24 වටිනා ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් 2 කට විකිණේ. මාතලේ/ මහනුවර කූඹියන්ගොඩ පාරට මී. 150. දු.ක. 0773242330
013050
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ වෙස්සගිරිය ඉසුරුමුණියට ආසන්නව සින්නක්කර ඔප්පු සහිත පදිංචියට ඉතාමත් සුදුසු පර්. 10 ඉඩමක් විකිණීමට තිබේ. පර්චසය 500,000/-. විමසීම් : 0718233889.
014349
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අවිස්සාවේල්ල පොලිසිය පිටුපස කාමර 3 නාන කාමර 2 පැන්ට්‍රි කුස්සිය සාලය උඩු මහල කුලියට, වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. 076-1002171.
013654
ෙගාලුමඩම ඊබට් පටුමග සැලිනා විදුහල අසල කුඩා අැ ෙනක්සියක් බදු දීමට අැත. මාසික කුලිය රු. 15000/- (රුපියල් පහ ෙලාස් දහසකි) විමසීම් 071-8029036, 0382237056
014924
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර, මාලිගාතැන්න, ගුරුදෙණිය ප්‍රධාන පාරට යාබදව නිදන කාමර 6 යාබද නාන කාමර 3 සහිත දෙමහල් නිවස, පදිංචියට / කාර්යාලයකට / වාණිජ කටයුත්තකට කදිමයි. වාහන නැවතීමේ ඉඩකඩ සහිතයි. මසකට රු. 75,000/- කි. 0777-656804.
013724
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට, ලබුදුව සිරිධම්ම විදුහල, උසස් තාක්ෂණ විද්‍යාලය හා දක්ෂිණපායට පයින් යා හැකි දුරින් පිහිටි අංගසම්පූර්ණ නිවසක් බදුදීමට ඇත. මාසික කුලිය 30,000/-. විමසීම් : 071-8029036, 070-4461392.
014929