නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සු‍ෙඛා්පභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බ්දදට

පැලවත්ත - අකුරේගොඩ - නිදන කාමර දෙකක්,​ යාබද නාන කාමර,​ විසිත්ත කාමරය,​ කෑම කන කාමරය,​ පැන්ට්‍රිය,​ වෙනමම සේවක කාමර හා නාන කාමර,​ වෙන් කරන ලද ආවරණය කරන ලද වාහන නැවතුම සහිත සියලුම පහසුකම්වලට ඉතා ආසන්නව පිහිටි ආරක්ෂාව සහිත නිවස. අමතන්න. 071-4181433.
011093

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව නිවසක් විකිණීමට ඇත. වාස්තු විද්‍යාඥ විසින් නිර්මාණය කළ (පර්චස් 20 ක ඉඩමක පිහිටි) අධිවේගී මාර්ගයට කිලෝ මීටර් 5 යි. 0777734263
013086

දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 2 යි,​ මුළුතැන්ගෙය,​ 1 නාන කාමරයයි,​ ප්‍රධාන පාරට මිනිත්තු 20 යි. ලක්ෂ 48 යි. දුරකථන අංක : 0778003647,​ 0763566604.
012163

බත්තරමුල්ල වික්‍රමසිංහපුර පර්චස් 9.7 ක පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි ඉඩම ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සැල්,​ ආරෝග්‍යශාලා හා පාසැල් විනාඩි 5 සිට 10 දක්වා ධාවන දුර. පර්චසයක් රුපියල් මිලියන 3.9 කට තක්සේරු කර ඇත. උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් පමණක් විමසන්න. 0773723022.
012369

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක ආඬිඅම්බලම ප්‍රාදේශීය සභා පාරෙන් ප්‍රධාන පාරට මීටර් 300 යි. පර්චස් 12.5 විකිණීමට ඇත. 0716369538
012893

මීගමුව,​ කටුවාපිටියේ පිහිටි පර්චස් 21 ක් සමග නිවසක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 150 ගනුදෙනුව සාකච්ඡා කරගත හැක. දුරකථන අංක : 031-2237584,​ 077-1279129.
012370

රාගම නගරයට නුදුරින් Prime Land Legacy සමාගමේ ඉඩම් අසල දුම්රිය මාර්ගයට යාබදව පර්. 8.40 සමග අංගසම්පූර්ණ නිවස ලක්ෂ 83/​= හෝ එම ඉඩමෙහි හිස් ඉඩම් කට්ටි 3 ක් (7.30p/​8.20p/​ 7.60p) පර්. 1 ක් ලක්ෂ 6,​30/​= බැගින් විකිණීමට ඇත. jayamanne Tel 0718555294
013123

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777114253 කටුගස්තොට නවයාලතැන්න ඔර්ලෝසු කණුව ළඟට මීටර් 500 යි. පර්චස් 20 යි. පර්. 1 ක් ලක්ෂ 5 1/​2. ලේවැල්ල අම්බලම ළඟට මීටර් 500 යි. පර්චස් 15 යි. පර්. 1 ක් ලක්ෂ 3 1/​2 යි. අමුණුගම මඩවල ප්‍රධාන පාරට මීටර් 500 යි. අතුරු භෝග සහිත නව නිවසක්. (නිදන කාමර 3 යි) පර්චස් 21 යි. සියලු පහසුකම් සහිතයි. මිල ලක්ෂ 95 යි. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0777114136.
012133

0777438169 දොඩම්වල පර්. 17 නිවස,​ අරුප්පල පර්. 14 නිවස,​ නත්තරම්පොත පර්. 22 නිවස,​ කුණ්ඩසාලේ පර්. 24 නිවස,​ යක්ගහපිටිය පර්. 40 නිවස,​ කටුගස්තොට පර්. 17 නිවස,​ මෙම නිවාස මිලියන 15 ත් 25 ත් අතර,​ පර්. 10 - 30 හිස් ඉඩම් උඩරට සැදැල්ල ලේවැල්ල අමුණුගම පර්චස් 1 ක් ලක්ෂ 3 ත් 5 ත් අතර,​ හාරගම පාර,​ අක්කර 1 යි. මිලියන 10 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. 0777282147
008000

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ ඇල්වල වරකාමුර පර්ෂියන් වත්තෙන් නිවාස තැනීමට සුදුසු පර්. 8.5 - 10.5 වටිනා ඉඩම් කැබලි හයක් විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම පර්. 60. මාතලේ,​ මහනුවර ප්‍රධාන පාරට මී. 150 විදුලිය නළ ජලය ඇත. 0773242330
013082

මාතලේ මහනගර සීමාව තුළ හිග්ගොල්ල සිවලී මාවතේ පර්. 24 වටිනා ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් 2 කට විකිණේ. මාතලේ/​ මහනුවර කූඹියන්ගොඩ පාරට මී. 150. දු.ක. 0773242330
013050

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 09 ඔරායන් සිටි ඉදිරිපිට නිදන කාමර 4,​ නාන කාමර 2,​ ලොකු සාලය,​ කුස්සිය සහිත අංගසම්පූරණ දෙවන මහලේ නිවස දිගුකාලීනව කුලියට දීමට. 076-7988213.
012037

ගල්කිස්ස කාමර 3 ක් සහිත දෙමහල් නිවසේ උඩුමහල කුලියට. වාහන නැවැත්වීමට නොමැත. 0715317763.
012737

Comments