
වෘත්තීය හා උපදේශක සේවා
උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි - වසර 40 ක පළපුරුද්දක් ඇති ප්‍රමුඛ පෙළේ අභ්‍යන්තර සහ නිෂ්පාදන සමාගමක් ඔවුන්ගේ මෙහෙයුම් සඳහා පහසුකම් සැලසෙන සේවා සැපයීමට හැකියාව ඇති සැපයුම්කරුවන් පිළිබඳව විමසිල්ලෙන් සිටී. පහත සඳහන් ක්ෂේත්‍රවල ගනුදෙනු කරන සැපයුම්කරුවන්ට අපගේ සමාගම සමග ලියාපදිංචි වන ලෙස අපි ආරාධනා කරමු. *වානේ වැඩ * පින්තල වැඩ* ඇලුමිනියම් වැඩ * මල නොබැඳෙන වානේ වැඩ * වීදුරු වැඩ * වේවැල් වැඩ * වඩු වැඩ (දැව සහ මෙලමයින්) * කුෂන් කිරීම * පින්තාරු කරන්නන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට පහත දුරකථන අංක සම්බන්ධ කර ගත හැක. 0777756975, 0773172951, 0774533828
011339
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
මහරගම පමුණුව පිහිටි ඇගළුම් ආයතනයක කාර්යාලය සඳහා ලිපිකාරිණියක් අවශ්‍යයි. පරිගණක දැනුම ඇති අය විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0777-340740, 0112-844586.
011476
ඇබෑර්තු - රියදුරු
අවශ්‍යයි - රියදුරු - කඳාන, ජාඇල හෝ රාගම ප්‍රදේශවලින් කරුණාකර අමතන්න. 070-1268982.
010566
රියදුරු මහතුන් බඳවා ගැනීම - සුප්‍රසිද්ධ ඖෂධ සමාගමක සේවක සේවිකාවන් ප්‍රවාහනය සඳහා රියදුරු මහතුන් බඳවා ගැනේ. සුදුසුකම් : වයස - 25 වැඩි, බණ්ඩාරගම ප්‍රදේශයේ වීම විශේෂයි.ඔබ ඉහත සුදුසුකම් සපුරන්නේ නම් සහ අප ආයතනයේ සේවයට බැඳීමට කැමැත්තක් දක්වන්නේ නම් හැකි ඉක්මණින් සුබෝධ මහතා (ප්‍රවාහන කළමනාකරු) 0771-099779 හෝ කසුන් මහතා (ප්‍රවාහන අංශය) 0771 035213 අමතන්න.
010356
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45-60 අතර (1961 හෝ ඊට පසු ඉපදුණු) නිරෝගී, කඩිසර ගෘහ සේවිකාවන් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවිය යුතුය. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35000/-. තමාම අමතන්න. විමසීම්. 071-8320470.
010477
ඇබෑර්තු - විවිධ
කාර්යාල සේවය සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි. පළපුරුද්ද අවශ්‍ය නැත. සාධාරණ වැටුප මාලබේ. 0777668220, 0767668220, 0727668220
005918
කැලණිමුල්ලේ පිහිටි සුළු කර්මාන්තයකට පරිපාලන ප්‍රඩක්ෂන් සුපවයිසර්වරුන් සහ සේවිකාවන් අවශ්‍යයි. සේවා මුර ක්‍රමයට. 6/2, 2/10 0770448557
011110
පුහුණු වීඩියෝ සංස්කරණ ශිල්පීන් අවශ්‍යයි. ස්ථිර සේවයට නැවතීමටද හැක. කොළඹ අවට විශේෂයි. 0719206322, 0701322902 (සතියේ දින 5 දක්වා)
010592
බෙදා හැරීමේ නිලධාරීන් - කිරිබත්ගොඩ පිහිටි ඖෂධ බෙදාහැරීමේ බලයලත් ආයතනයකට අවුරුදු 50 අඩු සා/පෙළ සමත් වැටුප + දීමනා 35,000/-. (කැලණිය/ කිරිබත්ගොඩ කඩවත අවටින් විශේෂයි) අමතන්න, කළමනාකරු. 076-7629279.
008606
රාජගිරිය පිහිටි ඇලුමිනියම් ෆැබ්රිකේටර්ස් ආයතනය සඳහා පහත සඳහන් සේවකයින් අවශ්‍ය කර ඇත. * ඇලුමිනියම් වෑද්දුම්කරුවන්, * අත්උදව්කරුවන් * බර වාහන රියදුරන්. විමසීම් 0776943084
011219