නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

  

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 695/​- වාස්තු විද්‍යාව අනුකූලව නිවාස සැලසුම් ඇඳීම,​ සියලු ඉදිකිරීම් මුල සිට භාරගැනීම සහ ෆිනිෂින් වහල ගැසීම සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185.
004952

  

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය අධිවේගී පිවිසුමට සමීප ගෝවින්න මාවත,​ ග්‍රීන්සයිඩ් පටුමග පහසුකම් සහිත පර්චස් 10 ඉඩම විකිණීමට. 0766868895,​ 0772272745.
008649

කැස්බෑව පිළියන්දල නගරයට සමීපව බටුවන්දර පර්චස් 25 ක් සහ දෙමහල් නිවාස 2 ක් විකිණීමට ඇත. බස් පාරට 100m වට තාප්ප ගේට්ටු දමා ඇත. රාජ්‍ය බැංකු ණයක් ලබාගෙන ඇත. මිල ලක්ෂ 285/​= ලොකු පවුලකට ව්‍යාපාරික අවස්ථාවකට කදිමයි. අමතන්න 0772061030/​ 0716240043
008485

කොට්ටාව රුක්මල්ගම නිවාස සංකීර්ණයේ නො. 37 B/​87 දරන කාමර 2 ක් සහිත පර්චස් 5.8 ක් ඇති ඉඩම සහිත නිවස විකිණීමට ඇත. 0762193693
008190

නුගේගොඩ පර්චස් 15.35 ඉඩම සහිත නිවස කාමර 3 බාත්රූම් 2 ඇවිදගෙන යන දුරක් පිටකෝට්ටේ ජුබිලි කණුව නුගේගොඩ වෙත ඇත. RS 58,​000,​000 0770221654
006430

පදිංචිය සඳහා ඉතා අගනා පරිසරයක පිහිටි පර්චස් 7 ක් හෝ 8 ක් හදිස්සියේ විකිණේ. මාකුඹුර මායා මාවත,​ සියලු පහසුකම් සහිත ඉතා සීග්‍රයෙන් දියුණු වන පරිසරයෙනි. ප්‍රධාන බස් නැවතුම් පොළට හා අධිවේගී මාර්ගයට විනාඩි 5 ක දුර. ඉඩම අඩි 22 ප්‍රධාන පාරට මුහුණ පා ඇත. පර්චස් 1 ක මිල රු. 19,​50,​000/​= පැමිණ විමසන්න. 0764695584,​ 0718830206
008279

මීගොඩ නගරයේ සිට ඉඩමට 2 Km. හංවැල්ල - හෝමාගම බස් මාර්ගයට මීටර් 200 නුදුරින් ආටිගල නාමළු පාරේ,​ පිහිටි පර්. 10 ක ඉඩම වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. විමසන්න; 0775872799
007349

ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨය ආසන්නයේ හිස් ඉඩමක් ඉක්මණින් විකිණීමට. පර්චස් 8.2,​ මිල සාකච්ඡා කළ හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0773693180.
007210

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත නගරයේ සිට හරියටම 2 km ක් දුරින් මංකඩ ප්‍රධාන පාරට මුහුණලා,​ හයිවේ අද්දරින් ඉතාම දැකුම්කලු ස්ථානයක සියලුම පහසුකම් සහිත,​ නවීන පන්නයේ ලක්ෂරි කොටේජ් තුනක්,​ පිරිසිදු ඔප්පු,​ නොපවරා ගැනීමේ සහතික,​ ඉඩමේ ප්ලෑන හෝටලයේ ප්ලෑන,​ සියලුම ලියකියවිලි රජයේ අනුමැතිය සහිතවම,​ ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිකර ඇත. සියලුම වැඩ කටයුතු නිමවා ඇත. පර්චස් 20 තැනිතලා ඉඩම වහාම විකිණේ. මිල රු. මිලියන 23. (සාකච්ඡා කළ හැක) විමසීම් 0773879765
008285

  

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777438169 දොඩම්වල පර්. 17 නිවස,​ අරුප්පල පර්. 14 නිවස,​ නත්තරම්පොත පර්. 22 නිවස,​ කුණ්ඩසාලේ පර්. 24 නිවස,​ යක්ගහපිටිය පර්. 40 නිවස,​ කටුගස්තොට පර්. 17 නිවස,​ මෙම නිවාස මිලියන 15 ත් 25 ත් අතර,​ පර්. 10 - 30 හිස් ඉඩම් උඩරට සැදැල්ල ලේවැල්ල අමුණුගම පර්චස් 1 ක් ලක්ෂ 3 ත් 5 ත් අතර,​ හාරගම පාර,​ අක්කර 1 යි. මිලියන 10 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. 0777282147
008000

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බණ්ඩාරවෙල නගරාසන්න පර්චස් 10 ක නිවස සහිත ඉඩම ශාන්ත තෝමස් විදුහල,​ කාර්මික විදුහල,​ විවෘත විශ්වවිද්‍යාලය අසල නිදන කාමර 3 මුළුතැන්ගෙය නාන කාමරය වර්ග අඩි 360 ක සාලය සම්පූර්ණ සිවිලිම,​ ටයිල් කළ නව නිවස බැංකු ණය ගත හැක. මිල ලක්ෂ 130. 0741127356
008534

  

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර නගරයට 2Km නුදුරින් මල්වල පාරේ පර්චස් 16 ක නිවස සහිත ඉඩමක් විකිණීමට ඇත. ලක්ෂ 50. දු. අ. 0777645599,​ 0714940591
008546

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල කාමරයක් කුලියට දීමට ඇත. අංක 63,​ හිල් වීදිය දෙහිවල,​ ගැහැණු ළමුන් සඳහා පමණයි. 0777441674
008102

නාවින්න කාමර 2 පැන්ට්‍රිය සාලය අංගසම්පූර්ණ නවීන ටයිල් කළ යටමහල,​ ආරක්ෂාකාරී සියලු පහසුකම් හයිලෙවල් පාරට. මීටර් 15. රු. 49,​000/​= 0776336522,​ 0773983140
008137

මොරටුව ලක්ෂපතිය කාමර 2 ක් සහිත සියලුම සැප පහසුකම් සහිත නිවස කුලියට දීමට ඇත. (පහත මාලය) 0762193693
008187

Comments