ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

පාරිභෝගික සේවා සපයන්නෙකුට කාර්යාලීය පහසුකම් ඇති /​ නොමැති හවුල්කරුවකු /​ හවුල්කාරියක (Partner) අවශ්‍යයි. 0703402617,​ 0788088388. 10,​ ජනප්‍රිය මාවත,​ කොරලවැල්ල,​ මොරටුව.
006131

 ව්‍යාපාරික ස්ථාන විකිණීම

මහනුවර - වටිනා ගොඩනැගිල්ලක් විකිණීමට. මහල් 06 (පර්චස් 20) මහනුවර - කුණ්ඩසාලේ නේවාසික ප්‍රදේශය,​ වර්ග අඩි 18000,​ ප්‍රධාන මාර්ගයට මුහුණලා,​ අඩි 80 පළල,​ ප්‍රධාන මාර්ගයට සමාන්තරව මහලක කඩ කාමර 06,​ ඉහළ මාලයේ කඩ කාමර 07,​ වෙන්කළ ශාලා 02,​ භූගත මහලක් ඇත. කඩ කාමර සහිත වෙන් කළ ශාලා 02,​ නේවාසික කාමර ප්‍රදේශ. මාසික ආදායම ලක්ෂ 04 (බැංකු ණය සමග) රුපියල් මිලියන 1200,​ සියළු පහසුකම් සමග,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777438169,​ 0777282147.
001204

මාලබේ ව්‍යාපාරික ස්ථානය හා නිවස විකිණීමට ඇත. පර්. 20. 0112-762519,​ 076-0618966.
006010

හික්කඩුව නගර මැද ගාලු පාරට මුහුණලා ව්‍යාපාරයකට සුදුසු ලෙස තනා නිම කළ වර්ග අඩි 1600 යුතු දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත. 0718043341/​ 0775543341
006565

 ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ 13,​ කාර්යාල ඉඩකඩක් කුලියට දීමට,​ පළමු මහල,​ වර්ග අඩි 750,​ ශාලා ප්‍රදේශය,​ කාර්යාල කාමරය,​ පැන්ට්‍රිය සහ නාන කාමරය,​ වෙන්වූ විදුලි සහ ජල මීටර,​ ජෝජ් ආර්. ද සිල්වා මාවතට මුහුණලා,​ පාර පසෙකින් පාකින් සමග,​ කොළඹ වරාය අවට,​ චීන ව්‍යාපෘති කාර්යාලයකට ඉතා සුදුසුයි. නිශ්කාෂණ සහ යොමුකිරීම් කාර්යාල වැනි,​ අමතන්න. m​l​u​c​a​s​2​7​2​@​g​m​a​i​l​.​c​o​m​ හෝ වට්ස් ඇප් 0766228891 හෝ දුරකථන 0775471602,​ 0779261877.
007236

හැඳල වත්තල ප්‍රධාන මාර්ගයේ (පන්සල ඉදිරිපස) වර්ග අඩි 1000 ක ගොඩනැගිල්ලක් කුළියට දීමට තිබේ. විමසීම්. 0714-313414.
007025

Comments