
ඇබෑර්තු - වෛද්‍ය
පෞද්ගලිකව බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. (ජාතික රෝහල / ළමා රෝහල විශේෂයි.) 0777-744011.
005319
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම සමාගමකට අළෙවි විධායකයන් බඳවා ගනු ලැබේ. ආයතනය තුළ සිට අළෙවි කටයුතු කළ හැක. වැටුප්, කොමිස්, දුරකථන, වෛද්‍යාධාර, මෝටර් රථ සපයයි. කොළඹ අවටින් අවුරුදු 45 ට නො අඩු කාන්තා පිරිමි දෙපාර්ශවයටම. 0713530876, 0711787364, 0714895429
003370
ඇබෑර්තු - කාර්මික
වැල්ඩින්කරුවන් අවශ්‍යයි. (වැල්ලම්පිටියට) OT සමග වැටුප රු. 75,000 සිට ඉහළට. නාම පුවරු සෑදීම සහ සවි කිරීම සඳහා. කෑම, නවාතැන් නොමිලේ. විමසීම් : 0777558055.
006529
ඇබෑර්තු - මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක (මුද්‍රණ හා නිමවුම්) අංශ සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. Offset යන්ත්‍ර ක්‍රියාකරු, Offset යන්ත්‍ර සහායක, ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරු, කාර්ටුන් පේස්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, ස්ක්‍රින් ප්‍රින්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, මැනුවල් බයින්ඩර්වරු, සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. ද සිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ - 10. දුරකථන : 0715343202 / 071-8685591 / 0714945859.
006439
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
මාර්ගගත (Online) ඉදිකිරීම් පුහුණු ආයතනයක 'සහායක' ලෙස අර්ධකාලීන සේවය සඳහා අයදුම්පත් කැඳවේ. සුදුසුකම් : උපාධිධාරී / උපාධි අපේක්ෂක, වෙනත් : නිවසේ සිට වැඩකිරීම, ඔබ සතුව පරිගණකයක්, අන්තර්ජාල සම්බන්ධතාවයක් හා Smart Phone තිබීම අත්‍යවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0712410219 ට WhatsApp පණිවිඩයක් එවන්න.
007077
ඇබෑර්තු - රියදුරු
බර වාහන රියදුරන් අවශ්‍යයි. (වැල්ලම්පිටියට ) OT සමග වැටුප රු. 35,000 - රු. 45,000 දක්වා. කෑම, නවාතැන් නොමිලේ. විමසීම් : 0777434863.
006532
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-55 අතර, නිරෝගී, කඩිසර, කරුණාවන්ත, සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,000/-. තමාම අමතන්න. විමසීම් : 0718320470.
084533
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
මෙලමයින් සහ MDF බාස්වරු අවශ්‍යයි. (අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය) විමසීම් : 0777626091.
006534
ඇබෑර්තු - විවිධ
කාර්යාල සේවය සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි. පළපුරුද්ද අවශ්‍ය නැත. සාධාරණ වැටුප මාලබේ. 0777668220, 0767668220, 0727668220
005918
තනතුරක් අවශ්‍යයි - නිවාස සහ දේපළ හා ඉදිකිරීම් විශේෂඥ අළෙවිකරණ, කළමනාකරණය හා සමස්ත ක්‍රියාවලිය පිළිබඳ වසර 25 අධික පළපුරුද්ද සහිත මා සුදුසු ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් බලාපොරොත්තු වෙමි. දුරකථනය : 0759999333.
007038
ප්‍රවාහන ආයතනයකට පරිගණක / EPF / ETF දැනුම ඇති කාර්යාල සේවකයින් අවශ්‍යයි. (පිරිමි) වික්‍රමආරච්චි ට්‍රේඩ් සෙන්ටර්, 626, කෝට්ටේ පාර, රාජගිරිය. (මැතිවරණ කාර්යාලය ඉදිරිපිට) 0712299409.
006500