
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 695/- වාස්තු විද්‍යාව අනුකූලව නිවාස සැලසුම් ඇඳීම, සියලු ඉදිකිරීම් මුල සිට භාරගැනීම සහ ෆිනිෂින් වහල ගැසීම සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
004952
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
වැලිසර පර්චස් 10 බිම් කොටස් 4 ක් විකිණීමට. මීගමු පාරට මීටර් 35. පර්. 1 ක් 1,400,000/= සිට. 0775889050
005108
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
නාවලපිටියේ රඹුක්පිටිය හරහා යටියංතොටට යාවන නාගස්තැන්න කන්දල්ඔය පැලැන්පිටිය කාර්පට් පාරට මුහුණලා වීඔයට යාබදව ප්‍රධාන බස් පාරට විනාඩි 12 ක දුරින් පර්චස් 10 සිට 17.5 දක්වා බිම් කැබලි කිහිපයක් පර්චසය ලක්ෂ 1.5 සිට පෞද්ගලිකව විකිණීමට. බ්රෝකර්වරුන් අනවශ්‍යයි. 0716-421541, 076-4101541. lalithkodagoda@hotmail.com
004054
පර්චස් 80 ඉතා වටිනා ඉඩමක් විකිණීමට. මහනුවර, කුණ්ඩසාලේ, කැන්ඩෝස් චොකලට් කොම්පැණිය ඉදිරිපිට ප්‍රධාන පාරට මීටර් 100 දුරින් හතරැස් තැනිතලා හිස් ඉඩම මහල් නිවාස සංකීර්ණයකට, ගබඩාවකට, හෝටලයකට, ව්‍යාපාරයකට, පුද්ගලික රෝහලකටද ඉතා සුදුසුයි. පර්චස් 01 ලක්ෂ 10 මිල ගණන් සාකච්ඡා කළ හැක. අතර මැදියන් අනවශ්‍යයි. ගේට්ටු සහිත වට තාප්පය. විමසීම් : 0777-282147, 077-5486262.
085413
ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අපාට්මන්ට් නිවාස 2 ක්. (A) එකක් සියලු ගෘහ භාණ්ඩ සහිතව, කාමර 02, වායු සමීකරණය කළ සුපිරි වෙළඳ සැල, පිහිණුම් තටාකය, ඇස්කොන් රෙසිඩන්සීස්, බේස්ලයින්, ගුවන් තොටුපොල මධ්‍ය ප්‍රදේශයට විනාඩි 30, (B) කොල්ලුපිටිය ක්‍රෙස්කැට්, ස්ටූඩියෝ ආකාරයේ එක් කාමරයක්, නාන කාමරය, පැන්ට්‍රිය, ගෘහ භාණ්ඩ නොමැතිව, අවශ්‍ය නම් සැපයිය හැක. 0773047769
005400
අලංකාර නිවාස 2 ක්, (A) කොල්ලුපිටිය පිහිනුම් සමාජයට යාබදව කාමර 05 නාන කාමර 05, විශාල සාලය, ගබඩා කාමරය, නාන කාමර 05, පෝට් සිටියට මීටර 800, ක්‍රෙස්කැට් මීටර 200. (B) බම්බලපිටිය ඇල්බන්ස් පෙදෙස, තෙමහල් බිම් මහලේ විශාල කාමරය, සාලය, පැන්ට්‍රිය නාන කාමර 02, පළමු මහලේ කාමර 03, නාන කාමර 01, දෙවන මහලේ කාමර 03, නාන කාමර 02, තෙවන මහලේ විශාල හෝල් එක, කාමරය, නාන කාමරය. 0773047769
005409
කොළඹ - 05, චිත්‍රා පටුමග මහල් නිවාසයක් කුලියට දීමට. 076-9139511.
004389
ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට මහනුවර දිස්ත්‍රික්කය
නුවර - අස්ගිරිය නිදන කාමර 2 හා යාබද වැසිකිලි හා ගෙවත්ත සහිත නිවස වසරක් සඳහා බද්දට. ගේට් වේ විද්‍යාලයට ඇවිදින දුරින්, නුවර නගර මධ්‍යස්ථානයට හෝ කටුගස්තොටට විනාඩි 5 - 10 ක දුර, ඉතා ආරක්ෂාකාරී පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසකි. ජනවාරි 1 වනදා සිට ලබාගත හැක. වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන්න. කෙටි පණිවුඩයක් එවන්න. නැතහොත් අමතන්න. 0774200863.
004104