
රැකීරක්ෂා සේවා
ඔබ රැකියාවක් සොයන අයෙක්ද? ඔබ ගණිතය ඇතුළු අපොස (සා/පෙ) සමත් අයෙක්ද. එන්න අපගෙන් තොරතුරු දැනගන්න. වයස 18/45 අතර විය යුතුයි. විමසීම්: බඳවාගැනීම් හා සංවර්ධන කළමනාකරු, 0777600011, 0770300080.
002613
ඇබෑර්තු වෛද්‍ය
දන්ත ශල්‍යාගාරය සඳහා පුහුණු හෙදියන් නුගේගොඩ මහරගම අවටින් බඳවාගැනේ. පළපුරුද්ද මත ඉහළ වැටුපක් ලබාදේ. 0714947497.
002501
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම සමාගමකට අළෙවි විධායකයන් බඳවා ගනු ලැබේ. ආයතනය තුළ සිට අළෙවි කටයුතු කළ හැක. වැටුප්, කොමිස්, දුරකථන, වෛද්‍යාධාර, මෝටර් රථ සපයයි. කොළඹ අවටින් අවුරුදු 45 ට නො අඩු කාන්තා පිරිමි දෙපාර්ශවයටම. 0713530876, 0711787364, 0714895429
003370
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කාර්යාල කටයුතු සඳහා සාමාන්‍ය පරිගණක දැනුම ඇති දෙදෙනෙකු අවශ්‍යයි. Autocad දැනුම ඇති අය විශේෂයෙන් සලකා බලනු ලැබේ. කැස්බෑව. දු.අ. 0714425247.
003776
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
කොටහේන, කොළඹ 13 පිහිටි කාර්යාලයක් සඳහා කාන්තා සේවක මඩුල්ලක් වයස 30-40 අතර, පරිගණක දැනුම සහිතව අවශ්‍යයි. කොළඹ හා අවට ප්‍රදේශවලින් වඩාත් යෝග්‍යයි. ඔබගේ ජීව දත්ත බලාපොරොත්තු වන වැටුප සඳහන් කර විද්‍යුත් තැපෑල mlucas272@gmail.com වෙත එවන්න. නැතහොත් අමතන්න. 0775471602.
003359
ඇබෑර්තු - කාර්මික
පළපුරුදු වාහන කාර්මික ශිල්පීන් හා පළපුරුදු යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පීන් (Excavator, JCB, Wacker, Pumps) වහාම අවශ්‍යයි. කාර්මික ක්ෂේත්රයේ වසර 02 - 05 ත් අතර, පළපුරුද්දක් සහ පිළිගත් ආයතනයකින් ලබාගත් කාර්මික පාඨමාලා සහතික තිබිය යුතුය. ඉහළ ආකර්ෂණීය වැටුප් නවාතැන් පහසුකම් ඇත. සාවින්ද එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, අංක 176/F, ශ්‍රී සරණතිස්ස මාවත, කහතුඩුව, පොල්ගස්ඕවිට. දු.ක. 0761353906, 0762340430
003438
ඇබෑර්තු - මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ මුද්‍රණ ආයතනයක (මුද්‍රණ හා නිමවුම්) අංශ සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. offset යන්ත්‍ර ක්‍රියාකරු, offset යන්ත්‍ර සහායක, ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරු, කාර්ටුන් පෙස්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, ස්ක්‍රීන් ප්‍රින්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, මැනුවල් බයින්ඩර්වරු සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. දුරකථන : 071-5343202 / 071-8685591 / 071-4945859.
003108
ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්
කාන්තා ඇඳුම් මැසීමට දක්ෂ ජුකී මැෂින් ඔපරේටර්වරයන් සහ ඔපරේටර්වරියන් නවාතැන් පහසුකම් සහ ඉහළ වැටුප්. හෝමාගම. 0773275730, 0773254088.
003770
"ඇඟලුම්" - 'හෝමාගම තිමාෂ් ගාමන්ට්' හි සේවය කිරීමට පළපුරුදු දක්ෂ කාන්තා සුපවයිසර්වරියක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. 0773275730, 0773254088.
003757
ඇබෑර්තු - රියදුරු
කොළඹ පිටකොටුවේ පිහිටි පුද්ගලික ආයතනයකට මතින් තොර වයස අවුරුදු 35-55 අතර බරවාහන අඩි 10 1/2 සහ 14 1/2 ලොරි සහ නවීන වාහන ද්විත්ව බලපත්‍ර හිමි අවම අවුරුදු 10 ක පළපුරුද්ද ඇති අප ආයතනයේ භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු කළ හැකි, කැලණිය ටයර් සංස්ථා අසලට ගමන් පහසු ඇති අය, කැළණි නිවසේ නැවතී වැඩකළ හැකි අයෙකු අවශ්‍යයි. දු. අංකය. 0771076131.
002628
කොළඹ 03 පිහිටි ජාත්‍යන්තර අවන්හල් ජාලයකට ඩිමො බට්ටා මාදිලියේ රථ ධාවනයට රියදුරන් සඳහා ඇබෑර්තු. ආහාර, නිල ඇඳුම්, නවාතැන් සපයනු ලැබේ 0779899616
003442
රියදුරන් - Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ - 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) Tel: 071-8685591 / 071-5343202, 071-4945859.
003109
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-55 අතර, නිරෝගී, කඩිසර, කරුණාවන්ත, සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,000/-. තමාම අමතන්න. විමසීම් : 0718320470.
084533
ඇබෑර්තු - විවිධ
තාක්ෂණික මැනුම් නිලධාරින් වශයෙන් පුහුණු කිරීමට උසස් පෙළ ගණිත අංශයෙන් සමත් හෝ පෙනී සිටි පුද්ගලයින් අවශ්‍යව ඇත. වැටුප් සාකච්ඡා කළ හැක. Email : info@survey.lk
002881
රැකීරක්ෂා උවමනායි
දේපළ වෙළඳාම් හා ඉදිකිරීම් අලෙවි කළමනාකරණ හා සමස්ත මෙහෙයුම් පිළිබඳව වසර 20 අධික පළපුරුද්ද සහිත හිටපු ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරක් සොයයි. සේවයට වහාම පැමිණිය හැක. දුරකථනය : 0727545800
003432