
ඇබෑර්තු - ගෘහ සේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-55 අතර, නිරෝගී, කඩිසර, කරුණාවන්ත, සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,000/-. තමාම අමතන්න. විමසීම් : 0718320470.
084533
වයස අවු 40 ත් 50 ත් අතර කාන්තා ගෘහ සේවිකාවක් නිවසක වැඩකටයුතු සඳහා සොයනු ලැබේ. නැවතී සේවය කිරීමට (ආහාර පිසීම සහ පිරිසිදු කිරීම) දිනපතා පැමිණ සේවය කිරීමට නොවේ. අමතන්න. 077-9311241.
001624
ඇබෑර්තු - විවිධ
රාජගිරිය හා කෝට්ටේ අවටින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය සඳහා අවු. 40 ට අඩු සේවිකාවන් අවශ්‍යයි. 0112878449 / 0763948278 / 0768104505.
001556
රැකියා අවස්ථා දහයක් සඳහා නව බඳවා ගැනීම්. ඔබත් වයස අවු. 18 ත් 35 ත් අතර අයෙක්ද ? වැටුප් 45,000 + දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පුහුණු / නුපුහුණු බඳවා ගැනීම්. අමතන්න. 0762464287, 0710418948.
001833