
ඇබෑර්තු වෙළඳ / අළෙවිකරණ
සේල්ස් ඇසිස්ටන් පුරප්පාඩු නුගේගොඩ වන් ගෝල්ෆේස් ප්‍රදර්ශනාගාරවලට ඉතා හොඳ වැටුප් තවත් දීමනා ලැබේ. විමසන්න. 0772407682, hr@babycare.lk
079600
ඇබෑර්තු කාර්මික
ඇබෑර්තු - නඩත්තු කාර්මික ශිල්පී. කොළඹ 02 හි පිහිටි පිළිගත් පෞද්ගලික ආයතනයකට නඩත්තු කාර්මිකයින් අවශ්‍යව ඇත. අයදුම්කරුවන් අවම වශයෙන් අවුරුදු 3 ක සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර, ගොඩනැගිලි නඩත්තුව ආවරණය වන පරිදි, විදුලි, වායුසමීකරණ හා ජලනළ කාර්මික කටයුතු පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. ඔබගේ අයදුම්පත, අදාළ සහතිකපත්වල පිටපත් සමග පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. ලිපිනය : කළමනාකරු, 6 වෙනි මහල, පාර්ක්වේ ගොඩනැගිල්ල, නො. 48, පාර්ක් වීදිය, කොළඹ 02. දුරකථන අංකය : 0712144393. ඊමේල් : nilushika@parkstreetmews.com
079304
වයස 20 - 40, ඉලෙක්ට්‍රිකල්/ යාන්ත්‍රික (Electrical/ Mechanical) පළපුරුදු සහිත කාර්මික ශිල්පීන් බඳවා ගැනේ. (Technicians / Fitters/ Operators/ Etc). කාර්මික විද්‍යාල Trainees බඳවා ගැනේ. ආකර්ෂණීය වැටුපක්, වෘත්තීය වර්ධනයක් සහ අනෙකුත් දීමනා, සියලු විස්තර සහිත අයදුම්පතක් jobs@mechmarcl.com මගින් අයදුම්කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න. 0714948320
080716
ඇබෑර්තු ගොඩනැගිල් ඉදිකිරීම් කටයුතු
දෙහිවල ගොඩනැගිලි වැඩ කටයුතු (BOQ) සඳහා ප්‍රමාණ සමීක්‍ෂකවරයකු අවශ්‍යයි. දුරකථනය : 0777310731.
079833
ඇබෑර්තු ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45 - 55 අතර, නිරෝගී, කඩිසර, සැරපරුෂ නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,000/= තමාම අමතන්න. විමසීම් 0718320470
076836
ඇබෑර්තු හෝටල් / බේකරි
හෝටල් ඇබෑර්තු - කිලිනොච්චියේ පිහිටි හෝටලයක් හා උත්සව ශාලාවක් සඳහා අවශ්‍යයි. 1. සූපවේදියෙකු 2. වේටර්වරයෙකු 3. රූම් බෝයි, 4. පිරිසිදු /නඩත්තු කරන්නෙකු 5. පිළිගැනීමේ නිලධාරිනියක (කාන්තා අය පමණයි) 6. විදුලි කාර්මිකයකු අමතන්න. 0772315521
080844
ඇබෑර්තු විවිධ
ආරක්ෂක සේවා සපයන ආයතනයකට ස්ථානභාර ආරක්ෂක නිලධාරිවරුන් හා කනිෂ්ඨ ආරක්ෂක නිලධාරිවරුන් අවශ්‍යයයි. සහතිකපත් සමග පැමිණෙන්න. බිස්නස් සිකියුරිටි සර්විසස් පුද්ගලික සමාගම, 8-බී/3, යොර්ක් ආකේඩ් ගොඩනැගිල්ල, ලේඩ්න් බැස්ටියන් මාවත, කොළඹ - 01.
079645
වයස අවුරුදු 25-40 අතර කාන්තාවක් සේවයට හා බැංකු / නාවික / නගර සභා ආදී සමාගමේ වැඩ කටයුතුවල නිරතවීමට අවශ්‍යයි. දුරකථනය : 0777310731.
079838