
ඇබෑර්තු - විවිධ
ඖෂධවේදී. ඔසුසැලකට සහතිකලත් ඖෂධවේදියෙකු අවශ්‍යයි. ඔසුසැලේ අවශ්‍යතා අනුව සේවය කිරීමට අපහසු නම් එම සහතිකය සඳහා මුදලක් ගෙවීමට බලාපොරොත්තුවේ. ගල්කිස්ස / රත්මලාන ගාලු පාරේ පිහිටි මෙම ඔසුසැල ඉරිදා සහ පෝය දින හැර අනෙකුත් දිනවල උදය 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත. විමසන්න. 071-0803875 / 071-1713434.
075125
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
නිව් ආනන්ද ස්ටේෂනරි සෙන්ටර් නො. 28 මැලිබන් වීදිය, කොළඹ 11. අප ආයතනයට වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයයි. පැමිණ විමසන්න. 0112432944, 0778909171.
075161
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
අවශ්‍යයි - විගණන පුහුණුවන්නන් හා විගණන සහකාර, පොත්තබන්නෙකු - විගණන ආයතනයක පළපුරුද්ද අවශ්‍යයි. 077-1495134. auditmoothy@gmail.com
075691
ඇබෑර්තු - රියදුරු
පළපුරුදු නේවාසික රියදුරු කෙනෙක් නුගේගොඩට අවශ්‍යව ඇත. ජීප් සහ කාර් රථ පළපුරුදු අවම අවුරුදු 5 ක් වත් ඇති වයස අවුරුදු 35 ට වැඩි වීම සුදුසු වේ. අමතන්න. දුරකථන 0705037483073125
රියදුරන්. Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො.100, පියදාස සිරිසේන මාවත, කොළඹ - 10. මරදාන ආනන්ද විද්‍යාලයට යාබඳ) ටෙලි. 0715-343202, 071-4945859.
074540
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45-55 අතර නිරෝගී, කඩිසර, සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවිදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/-. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
071290
ඇබෑර්තු - හෝටල් / බේකරි
හෝටල් ක්ෂේත්රයේ රැකියා ඇබෑර්තු - වයස අවුරුදු 45 ට අඩු, පහත සඳහන් ඇබෑර්තු සඳහා පුහුණු නුපුහුණු සේවකයන් බඳවා ගැනේ. * කාමර සේවක (Room Attendant) * වතු පාලක (Gardener) ඔබගේ විස්තරාත්මක අයදුම්පත ඊමේල් මාර්ගයෙන් හෝ තැපැල් මාර්ගයෙන් දෙසැම්බර් මස 15 වන දිනට පෙර අප වෙත එවන්න. ඊමේල් : hrasst@colombocourthotel.com, ලිපිනය : Human Resource Manager, No. 36, Temple Lane, Colombo 03.
076259
ඇබෑර්තු - විවිධ
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය (ඕෆ්සෙට් හා ස්ක්‍රීන් ප්‍රින්ට්) සඳහා පුහුණු/ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,නො.100, පියදාස සිරිසේන මාවත, කොළඹ - 10. දුරකථන. 071-5343202, 0714-945859.
074538
කොළඹ පිහිටි පිළිගත් නාවික පුහුණු ආයතනයක පාරිභෝගික සේවා විධායක තනතුර සඳහා පිරිමි, වයස අවු. 25 ට අඩු. වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ සමත් අයෙක් අවශ්‍යයි. පරිගණක දැනුම, අ.පො.ස උසස්පෙළ ගිණුම්කරණය පිළිබඳ මූලික දැනුම, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවල් චතුර ලෙස හැසිරවිය හැකි දමිළ භාෂාවද අමතර සුදුසුකමකි. වලංගු රියදුරු බලපත්‍රයක් සහිත තමා සතුව ඔන්ලයින් ඇප්ස් සහිත සන්නිවේදන මෙවලමක් සහිත විය යුතුය. අමතන්න. 070-6888464, 077-3185168, 076-9387477.
075672
කෝට්ටේ අලුත් පෙර පාසලක හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දරුවන් බලාගැනීමට හා පිරිසිදු කිරීම සඳහා කාන්තාවන් අවශ්‍යයි. දරු සෙනෙහස ඇති අවුරුදු 40 ට වඩා අඩු අය සඳහා පමණයි. ක්‍රිස්තියානි විශේෂිතයි. අමතන්න : 076 8104505, 076 3948278.
075329
මොරටුව මෙඩිකල් සෙන්ටර් වෛද්‍ය මධ්‍යස්ථානයට අවු. 18 - 28 අතර, අවිවාහක පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යව ඇත. විමසීම් 0764828335
073423