නිවාස ඉඩකඩම් | සිළුමිණ

නිවාස ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

සිල්වාන්හර්ස්ට් වතුයාය. පිටිපන උතුර හෝමාගම හයිලෙවල් පාරට ඉතා ආසන්නයේ,​ පර්චස් 22 ක විශාල නිවස,​ හොඳින් සංවර්ධනය කළ පිටිපන උතුර,​ විශිෂ්ඨ නේවාසික ප්‍රදේශය,​ NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට,​ පනාගොඩ හමුදා කඳවුර,​ බෝධිරාජ විහාරස්ථානයට ඉතා ආසන්නයි. විශාල සාලය සහ කෑම කාමරය,​ නිදන කාමර 04,​ පැන්ට්‍රිය,​ එළිමහන් කුස්සිය සහ ගබඩා කාමරය,​ යාබද නාන කාමරය සහ වැසිකිළිය සහ නිදන කාමර 01,​ දෙමහල් ඇනෙක්සිය වායු සමීකරණය කළ,​ වෙන්කළ නාන කාමරය සහ වැසිකිළිය. වාහන 2 සඳහා ආවරණය කළ පාකින්. මිල රු. ලක්ෂ 250. සාකච්ඡා කළ හැක. අමතන්න. 0769653050.
069805

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර නගර සීමාවේ වට්ටාරන්තැන්න පෙදෙස හි වැදගත් පරිසරයක පිහිටි නිවසක් සහිතව පර්චස් 44.50 ඉඩම විකිණීමට. ගැනුම්කරුවන් පමණක් විමසන්න. 076-8642631.
074612

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ නගර මධ්‍යයේ කාමර 4 කින් යුතු පහළ මාලය කුලියට දීමට. පදිංචියට හෝ කාර්යාලයකට සුදුසුයි. හයිලෙවල් පාරෙන් තෙවනි ගෙය ඇතුළත වාහන නැවතීමේ පහසුකම් නැත. 10,​000/​- මාසයට. 0773504921.
075286

Comments