නිවාස ඉඩකඩම් | සිළුමිණ

නිවාස ඉඩකඩම්

වතුපිටි විකිණීමට

ගලේවෙල කුරුණෑගල දඹුල්ල පාරට ආසන්නව අක්කර 3 ක හිස් ඉඩම විකිණීමට. විමසන්න : 0777260853.
073673

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

තලවතුගොඩ නගරේ සියලු පහසුකම් සහිත නේවාසික ඉඩම පර්චස් 7.5 විකිණීමට. හේමාස් රෝහල,​ සුපර් මාකට්,​ බැංකුවලට ඇවිදින දුරිනි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැනුම්කරුවන් අමතන්න. 0773529689
073166

බත්තරමුල්ල,​ අකුරේගොඩ,​ පර්චස් 14.5,​ නවීන දෙමහල් නිවසක් විකිණීමට. විශාල කාමර 05. විශාල නාන කාමර 03. Overseas පාසල අසළ. කාර් 07 ක් සඳහා පාකින්,​ මිලියන 65,​ සාකච්ඡා කළ හැක. අමතන්න. 077-4311714.
073946

සිල්වාන්හර්ස්ට් වතුයාය. පිටිපන උතුර හෝමාගම හයිලෙවල් පාරට ඉතා ආසන්නයේ,​ පර්චස් 22 ක විශාල නිවස,​ හොඳින් සංවර්ධනය කළ පිටිපන උතුර,​ විශිෂ්ඨ නේවාසික ප්‍රදේශය,​ NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට,​ පනාගොඩ හමුදා කඳවුර,​ බෝධිරාජ විහාරස්ථානයට ඉතා ආසන්නයි. විශාල සාලය සහ කෑම කාමරය,​ නිදන කාමර 04,​ පැන්ට්‍රිය,​ එළිමහන් කුස්සිය සහ ගබඩා කාමරය,​ යාබද නාන කාමරය සහ වැසිකිළිය සහ නිදන කාමර 01,​ දෙමහල් ඇනෙක්සිය වායු සමීකරණය කළ,​ වෙන්කළ නාන කාමරය සහ වැසිකිළිය. වාහන 2 සඳහා ආවරණය කළ පාකින්. මිල රු. ලක්ෂ 250. සාකච්ඡා කළ හැක. අමතන්න. 0769653050.
069805

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ අත්තරගම පිහිටි බෝගස්කොටුවේ පර්චස් 25 ඉඩම ජල විදුලි සහිතයි. ඉඩමටම අඩි 8 පාර මුදල් හදිස්සියකට වහාම විකිණේ. පිරිසිදු ඔප්පු. 077-1168689.
073730

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අරංගල (මාලබේ) පර්. 20 ක ඉඩමේ ටයිල් කළ නිවස (උඩුමහල) බැල්කනියක්,​ විශාල නිදන කාමර 3 ක්,​ විශාල සාලයක්,​ කෑම කාමරයක්,​ මුළුතැන්ගෙයක් නාන කාමරයක්,​ (උණුවතුර පහසුකම) ගබඩා කාමරයක් මෙහෙකරු වැසිකිළියක්,​ ගරාජයක් සහිතයි. කුලියට /​ බද්දට. 0776536989.
072821

දෙහිවල ගාලු පාර නිදන කාමර 03 සාලය මුළුතැන්ගෙය සේදුම් කාමරය නවීන පහසුකම් සහිත වෙන්වූ නිවස. 0711010658,​ 0112738523.
072515

දෙහිවල මහරගම බස් මාර්ගයට නුදුරින් බොරලැස්ගමුව කනත්ත පාරේ කාමර 04 ක දෙමහල් නිවස කුලියට. මාසික කුලිය රු. 40,​000/​-. විමසීම් : 0774576403.
073349

බෝකුන්දර වීර මාවතේ ටයිල් කරන ලද ලොකු සාලය,​ කාමර හතරයි. බාත්රූම්,​ වාහන පාකින්,​ වටේට තාප්ප සහිත නිවස කුලියට. 0779031528 දිසානායක
073786

Comments