
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
පාර්ලිමේන්තු පාරෙහි ඉතා වටිනා නිවසක් විකිණීමට තිබේ. පර්චස් 15.8 ක අඩි 15 කොන්ක්‍රීට් පාරක් සහිත නිරවුල් ඔප්පු ඇති නිස්කලංක වටපිටාවක් සහිත තනි මහල් නිවසක් විකිණීමට තිබේ. පර්චසය රුපියල් ලක්ෂ 27. මිලගණන් සාකච්ඡා කර ගත හැක. දු.ක. 076-7922576, 071-5504462.
071870
බෙල්ලන්විල පර්. 9.85 ක ඉඩමක් විකිණීමට. බෙල්ලන්විල පන්සලට මීටර් 500 යි. 0718248252.
072285
සිල්වාන්හර්ස්ට් වතුයාය. පිටිපන උතුර හෝමාගම හයිලෙවල් පාරට ඉතා ආසන්නයේ, පර්චස් 22 ක විශාල නිවස, හොඳින් සංවර්ධනය කළ පිටිපන උතුර, විශිෂ්ඨ නේවාසික ප්‍රදේශය, NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, පනාගොඩ හමුදා කඳවුර, බෝධිරාජ විහාරස්ථානයට ඉතා ආසන්නයි. විශාල සාලය සහ කෑම කාමරය, නිදන කාමර 04, පැන්ට්‍රිය, එළිමහන් කුස්සිය සහ ගබඩා කාමරය, යාබද නාන කාමරය සහ වැසිකිළිය සහ නිදන කාමර 01, දෙමහල් ඇනෙක්සිය වායු සමීකරණය කළ, වෙන්කළ නාන කාමරය සහ වැසිකිළිය. වාහන 2 සඳහා ආවරණය කළ පාකින්. මිල රු. ලක්ෂ 250. සාකච්ඡා කළ හැක. අමතන්න. 0769653050.
069805
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ අස්ගිරිය ප්‍රදේශය, පර්චස් 72 ඉඩම හා පර්චස් 28 ඉඩම හා නිවසක් විකිණීමට ඇත. ගම්පහ නගරයට කි.මී. 2-3 අතර. පියකරු හා සාමකාමී පරිසරයක ඉඩම් පිහිටා ඇත. පර්චසයක් රුපියල් 500,000/- (සාකච්ඡා කළ හැක) අමතන්න. 0016262385061/ වට්ස්අප්.
072084
නිවසක් සහ ඇනෙක්සියක් ඉක්මණින් විකිණීම. වත්තල, මත්තුමගල පර්චස් 9.18 ක ඉඩමක නිදන කාමර 5, නාන කාමර 4 නිවස සහ ඇනෙක්සිය. කොළඹ / මීගමුව ප්‍රධාන මාර්ගයට යාර 50 යි. බිම් මහළ වර්ග අඩි 1383. නිදන කාමර 03, නාන කාමර 02, කාරයක් සඳහා ගරාජය. වෙන්වූ පිවිසුමකින් ඉහළ මාලයට. වර්ග අඩි 839, නිදන කාමර 02, නාන කාමර 01, බැංකු තක්සේරුව සිදුකර ඇත. මිලියන 25 හෝ ඉහළම ඉල්ලුමට. 0777571888, බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
071110
රාගම කැන්දලියද්ද පාරේ අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට. 0723823543.
070550
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
පනාගොඩ කෑම්ප් එක අසල රොමියෙල් මාවතෙහි නිවසක උඩුමහලක් කුලියට දීමට ඇත. මාසිකව රු. 17,000/- යි. 0715952156.
070806
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
වේයන්ගොඩ, මාරපොල - කාමර 04, නාන කාමරයක්, සාලය, පැන්ට්‍රිය සහිත නිවස ප. 40 සමග කුලියට. රු. 29,000/-. 0772205009.
069009
ගේදොර ඉඩකඩම් උවමනායි
වැඩිහිටි නිවාසයක් සඳහා නිවසක් සහිත ඉඩමක් අවශ්‍යයි. සාත්තු නිවාසයකට සේවක සේවිකාවන් අවශ්‍යයි. ඇම් ඩබ් ඩී ආර් වී පීරිස්. කටුනේරිය. 076-3794366.
072064