
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ නුවර පාරට මුහුණලා අගනා ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත ඉඩම වහාම විකිණීමට. ඉඹුල්ගොඩ 14 කණුව අසල කාර් සේල් ඇඟලුම් හා සුපර් මාර්කට් සඳහා කදිම ආයෝජනයකි. මිලියන 70 ඉහළ ඉල්ලුමට. 0777-797614, 077-5844724, sahanodaya@gmail.com
069879
ගල්කිස්ස දර්ශනීය මුහුදු වෙරළකට යාබදව අගනා බිම් කොටස පර්චස් 8 ලක්ෂ 25, හා මුහුදු වෙරළ ඉදිරිපස පර්චස් 15 කාමර 5 නිවසක් වහාම විකිණීමට. පර්චසය ලක්ෂ 35. විමසන්න. 077-5844724, 0777-797614, sahanodaya@gmail.com
069886
නුවර පාරට ආසන්නව ගලිගමුව මැණික් සහිත ඉඩම පර්. 24 වහාම විකිණීමට. පර්චසය ලක්ෂ 10 විමසන්න. 077-7797614, 077-5844724.
069890
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
මිරිස්ස කාමර 6 නාන කාමර 6 සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත සංචාරක හෝටලය පර්. 27 මුහුදට මෙන්ම නගරයට මීටර් 150 මිලියන 35 ආසන්න විකිණීමට හෝ බදු දීමට. 0722234287
069378
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
බියගම පාරේ, නාගහමුල්ල හංදිය, කඩකාමර කිහිපයක් (වර්ග අඩි 15x16) සහ පොදු වාහන නැවතුම් ඉඩකඩක් සහිත වාණිජමය දේපළක් කුලියට දීමට ඇත. ගබඩාකිරීම් සඳහා යම් ඉඩකඩක් කුලියට දීමටද සලකා බැලේ. වැඩි විස්තර සඳහා අමතන්න. 0768333803.
068789