රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි,​ දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. පශු වෛද්‍යවරයෙක් (BVS) අවශ්‍යයි. 0777-744011.
069837

ඇබෑර්තු - විවිධ

අවශ්‍යයි - කළමනාකරුවකු /​ පිළිගැනීමේ නිලධාරියෙකු හපුතලේ ගෙස්ට් හවුසියකට අවශ්‍යයි. සාමාජ මාධ්‍ය දැනුම අතිරේක සුදුසුකමකි. තවද කොළඹ ප්‍රදේශයේ සේවයට දුරකථන විධායකයකු ද අවශ්‍යයි. අමතන්න. 0702730016.
069811

ප්‍රමුඛතම ආයතනයක් වෙළඳ කළමනාකරුවන් විධායකයන් බඳවා ගනු ලැබේ. කොළඹ අවටින් වැටුප් කොමිස් සෞඛ්‍ය රක්ෂණාවරණ,​ මෝටර් රථ යතුරුපැදි දීමනා හිමිය. 0713530876,​ 0714895429,​ 0773237470
066922

Comments