නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

සිල්වාන්හර්ස්ට් වතුයාය. පිටිපන උතුර හෝමාගම හයිලෙවල් පාරට ඉතා ආසන්නයේ,​ පර්චස් 22 ක විශාල නිවස,​ හොඳින් සංවර්ධනය කළ පිටිපන උතුර,​ විශිෂ්ඨ නේවාසික ප්‍රදේශය,​ NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට,​ පනාගොඩ හමුදා කඳවුර,​ බෝධිරාජ විහාරස්ථානයට ඉතා ආසන්නයි. විශාල සාලය සහ කෑම කාමරය,​ නිදන කාමර 04,​ පැන්ට්‍රිය,​ එළිමහන් කුස්සිය සහ ගබඩා කාමරය,​ යාබද නාන කාමරය සහ වැසිකිළිය සහ නිදන කාමර 01,​ දෙමහල් ඇනෙක්සිය වායු සමීකරණය කළ,​ වෙන්කළ නාන කාමරය සහ වැසිකිළිය. වාහන 2 සඳහා ආවරණය කළ පාකින්. මිල රු. ලක්ෂ 250. සාකච්ඡා කළ හැක. අමතන්න. 0769653050.
069805

සීඝ්‍රයෙන් මිල ඉහළ යන මාලබේ නව නුවර පාරට මීටර් 350 ක් දුරින් පර්චස් 15,​ 8.5 කැබලි දෙකක්. ඉතා වටිනා ආයෝජන අවස්ථාවක්. ඉඩම් දෙකටම ජලය විදුලිය ටෙලිකොම් සම්බන්ධතා මීටර් වෙනම ලබාගෙන ඇත. අඩි 20 පාරට මායිම නිහඬ පරිසරය. පදිංචියට ව්‍යාපාරය සඳහා සුදුසුය. විම. ටෙලි. 0710104703. බ්‍රෝකර් නොවන,​ ආයෝජකයන් පමණි.
069954

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක - පර්. 60 ඉඩම විකිණීමට. කොටුරුප පාර,​ ග්‍රීන් ඔලිව් විලා හෝටලය ඉදිරිපිට,​ රද්දොළුව සාප්පු සංකීර්ණය,​ පාසල් හා පල්ලි ආසන්නයේ විශේෂිතවූ ඉඩම පර්. 60. ගුවන්තොටුපලට විනාඩි 10,​ අධිවේගී පිවිසුමට විනාඩි 05. පර්. රු. 600,​000 හෝ ආසන්න මුදලට. වැඩි විස්තර සඳහා ප්‍රභාත් අමතන්න. 0773790141,​ 0719259053.
069712

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

වාද්දුව මොරොන්තුඩුව,​ මෙස්ටිය හංදිය,​ මහ මෙස්ටිය පාරහි පර්. 10 ඉඩමේ නිදන කාමර 3 නිවසක් රු. ලක්ෂ 65 කට නිමකර දෙමි. අවු. 25 වගකීම් සහිතයි. සී/​ස කැපිටල් ගේන් පොපටීස් පුද්. සමාගම,​ දුර. 0706565835.
069779

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි. සාලය පැන්ට්‍රිය කුස්සිය වැසිකිළි නානකාමරය බාහිර ගබඩාව ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 0773508498 හෝ 0713774538
069386

බත්තරමුල්ල තලංගම දකුණ පහලවෙල පාර 6 පටුමග 876/​1 හි පැලවත්ත ඉසුරුපායට සමීපව දෙමහල් නිවසේ පහත මහලය මාසිකව රු. 100,​000 ට වසර 2 ට බදුදීමට ඇත. දීර්ඝ කළ හැකිය. 0714472211.
069308

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

වේයන්ගොඩ,​ මාරපොල - කාමර 04,​ නාන කාමරයක්,​ සාලය,​ පැන්ට්‍රිය සහිත නිවස ප. 40 සමග කුලියට. රු. 29,​000/​-. 0772205009.
069009

Comments