රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ගෘහසේවය

නිවසේ නැවතී කෑම ඉවීමට,​ පිරිසිදු කිරීමට කාන්තාවක් අවශ්‍යයි. තලවතුගොඩ. 0710633771,​ 0112589500.
057012

නිවසේ නැවතී සිට,​ සාමාන්‍ය වැඩ කටයුතු වල නිරත වෙමින්,​ වයස 12 දියණිය රැක බලා ගැනීම සඳහා වයස 48 වැඩි විශ්වාසවන්ත ස්ත්‍රී අයෙකු පියා සොයයි. ආකර්ෂණීය වැටුපක්. 076-5352030.
056876

Comments