
ව්‍යාපාරික අවස්ථාවන්
වීදුරු තන්තු පරිවරණ වැඩ සඳහා ටෙන්ඩරය. පහත සඳහන් සමාගමේ වාෂ්ප යාත්‍රා දෙකක් වීදුරු තන්තු පරිවරණය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා පළපුරුදු කොන්ත්‍රාත්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවනු ලැබේ. පරිවරණය කළ යුතු ප්‍රදේශය ව.අඩි. 2000 පමණ වේ. උනන්දුවක් දක්වන කොන්ත්‍රාත්කරුවන්හට අවශ්‍ය ටෙන්ඩර් ලේඛන, සැප්තැම්බර් 6 දින සිට 10 දින දක්වා, පහත සඳහන් ලිපිනයේ ආරක්ෂක කාර්යාලයෙන් ලබාගත හැක. ඒ.ඊ.එන්. පාම් ඔයිල් ප්‍රොසෙසිං ප්‍රයිවට් ලිමිටඩ්, මාරගහදෙණිය, බදුරලිය.
054613
ව්‍යාපාරික ස්ථාන විකිණීම
077-7282147 මහනුවර සිට කඩුගන්නාව හෝ මහනුවර සිට දිගන ප්‍රධාන කාපට් පාරට මුහුණලා විවිධ ව්‍යාපාරික ස්ථාන ප්‍රධාන පාරෙන් ඇතුළට මීටර් 100 - 200 සාමාන්‍ය හෝටල් නිවාස මිලියන 20 සිට හිස් ඉඩම් කොටස් ද විකිණීමට ඇත. බැංකු ලෝන් ඇති හෝ නැති. 077-7438169.
052923