රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු ගෘහසේවය

සේවිකාවක් (නැනී) කෙනෙක් අවශ්‍ය කර තිබේ. කුඩා ගැහැණු දරුවෙකු (මාස 6) බලාගැනීමට අවු. 35-45 අතර කාරුණික හදවතක් හා නීරෝගී ශරීර සෞඛ්‍යයෙන් යුක්ත ගැහැණු කෙනෙක් අවශ්‍යයි. කුඩා දරුවන් නැති,​ පවුල් ප්‍රශ්න නැති දිගු කාලයක් සේවය කිරීමට කැප වෙන පුද්ගලයෙක් විය යුතුයි. පිට රට යෑමට බලාපොරොත්තුවන අයෙක් විය යුතුයි. බඳවා ගැනීම,​ ග්‍රාම සේවක සහතිකය හා පොලිස් වාර්තාව සමග සම්මුඛ පරීක්ෂණයකින් පසුවයි. විමසීම්: 0777-933689,​ 0112-610690.
054683

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී /​ OIC වැටුප් 40,​000/​-. අපාර්ට්මන්ට් රාජකාරී - බම්බලපිටිය,​ වැල්ලවත්ත,​ දෙහිවල. ගල්කිස්ස,​ කිරුලපන,​ බොරලැස්ගමුව,​ ස්පෙෂල්ගාඩ් සේවය. 0772205009,​ 0766392057.
054651

 

 

 

 

Comments