
වෑන් රථ විකිණීම
අලුත් එන්ජිම, ගියර් බොක්ස්, පවර්රැක්, මීටර් ඩෑෂ් බෝඩ්, අපොස්ටින්, කාපට්, ප්ලේන්ට්, බැටරි, පිටුපස ප්ලාස්ටික් බෆර්, අලුත් 57 - ජෙස්ට්ලෝ දොර හතර පිටුපස ඩබල් වීල් නි.ව. 91 මැස්ඩා බොංගෝ වෑන් රථය රු. 2,290,000.00 කට මුදල් හදිසියකට විකිණේ. තවද පාවිච්චි කළ 2C ටොයෝටා එන්ජිම සුළු වියදමකින් අළුත්වැඩියා කළ හැකිය. R2 එන්ජිමක්ද මැස්ඩා අමතර කොටස් කිහිපයක්ද විකිණීමට ඇත. 0775208890 - ගම්පොල.
050936