
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3950/- සාධරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185 ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම.
039907
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොලොන්නාව, මීතොටමුල්ල, 55 වත්ත නිවසක් විකිණීමට. පර්චස් 3. එක් මහල, කාමර 04, නාන කාමර 02, ශාලා 02, මුළුතැන්ගෙය සහිතයි. අමතන්න. 0775200500.043162
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම හා වැලිවිට, ඉඩම් හා නිවාස/ ගොඩනැගිලි විකිණීමට ඇත. පදිංචියට/ ව්‍යාපාර කටයුතුවලට අනර්ඝයි. රක්‍ෂණ උපදේශන සේවාවන්ද සිදුකරනු ලැබේ. අතරමැදියන් අනවශ්‍යයි. 0777-910201, 0773-532614.
042322
කෝට්ටේ, බැද්දගාන උතුර, පර්චස් 15.2 ක පිහිටි නිදන කාමර 5 ක නිවස විකිණීමට ඇත. රූෆ් ටොප් සිට දර්ශනීය පෙනුම. අමතන්න. දුෂ්මන්ත. 0775-175509 හෝ රෝහන : 0715-114923.
041951
ගේ දොර ඉඩකඩම් විකිණීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව නගරයට ආසන්නව බැඳිවැව පාසල ඉදිරිපිට පර්චස් 10 අගනා බිම් කොටසක් විකිණීමට. කොළඹ ප්‍රධාන පාරට යාබදව. 076-1542400.
043252
ගේ දොර ඉඩකඩම් උවමනායි
කොළඹ තදාසන්නව, නිවාස ව්‍යාපෘතියක් සඳහා පර්චස් 6, පර්චස් 10, පර්චස් 20 - 30 අතර ඉඩම් අවශ්‍යයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0778-485634, 0740-166037.
042129