රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෛද්‍ය

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777744011.
040570

සුදුසුකම්ලත් පශු වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (BVSc) පශු වෛද්‍ය මධ්‍යස්ථානයක් සඳහා 0777744011
040568

ඇබෑර්තු - රියදුරු

අනගි රැකියා අවස්ථාවක්. දිවයිනේ ප්‍රමුඛපෙළේ ප්‍රවාහන ආයතනයක ප්‍රයිම්මුවර් රියදුරු තනතුරු සඳහා ඇබෑර්තු ඇත. රුපියල් 60,​000.00 සහතික වැටුපක් සමග ඔබගේ කැපවීම මත වැඩියෙන් උපයන්න. අමතන්න. 0714034535 /​ 0711097751.
040537

Comments