
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
හික්කඩුව නගරයේ ගාලු පාරට මුහුණ ලා තිබෙන කඩ කාමරයක් විකිණීමට හෝ බදු දීමට ඇත. 0779083451
022998
මුද්‍රණ යන්ත්‍ර විකිණීම
OFFSET මුද්‍රණ යන්ත්‍ර විකිණීමට ඇත. Proteck Plate Exposer 01, KORD Heidelberg (18x25) මැෂින් 2 ක්, CYLINDER Heidelberg (18x24) මැෂින් 1 ක්, Electric Chinese Cutter 1 ක්, SCHNEIDER Polar Cutter (36 inch) 1 ක්. සතියේ දිනයන්හි දී උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා පැමිණ බැලිය හැක. අමතන්න : 0777 347228, 0777 739459. 63/5, ශ්‍රී වික්‍රම මාවත, වත්තල.
022784