
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස්. 0777-622834.
017539
ඉදුම් හිටුම් තිබේ
කොළඹ 5 තිඹිරිගස්යායේ වැදගත් පරිසරයක පිරිමින්ට කාමරයක් කුලියට දීමට තිබේ. 0716-338116.
021009