
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
වැටුප් සහ දීමනා 50,000/= ඉහළ පාරිභෝගික භාණ්ඩ අලෙවියට සේල්ස්මන්වරු රත්මලාන මීගමුව, කළුතර, වෙන්නප්පුව ප්‍රදේශවලින් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, 29/5, 4 වන පටුමග, රත්මලාන. ටෙලි. 0777263954
014253
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
අලුත් සේවකයන් අවශ්‍යයි. පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවු. 25 නොවැඩි අධ්‍යාපන සුදුසුකම් සා.පෙළ දක්වා පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 1/3, මල්වත්ත පාර, කොළඹ 11. ටෙලි. 0112344305, 0718175007.
021591
ඇබෑර්තු - කාර්මික
දන්ත වෛද්‍ය උපකරණ ගෙන්වා බෙදාහරින අප ආයතනයට පුහුණු කාර්මිකයින් අවශ්‍ය කර ඇත. 0777316576, 0773601649.
021672
ඇබෑර්තු - ගෘහසේවය
මගේ වයසක මව රැකබලාගැනීම සඳහා කරුණාවන්ත කාන්තාවක් අවශ්‍යයි. මාසික වැටුප රු. 30,000/-. විමසීම්. 071-1167560.
020932
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
දක්ෂ මේසන්වරු ගෝලයින් අවශ්‍යයි. සිත් ගන්නා වැටුප්. 0725337562, 0756206185
020859
ප්‍රසිද්ධ ආයතනයක වැඩබිම් සඳහා පහත සඳහන් ඇබෑර්තු පිරවීමට ඉතා ඉක්මණින් බඳවාගනු ලැබේ. මේසන් සහ අත් උදව්කරුවන්, යකඩ වෑද්දුම්කරුවන් සහ අත් උදව්කරුවන්, වැඩ පරීක්ෂක මහතුන්, කම්කරු සහ අරක්කැමිවරයෙකු, රියදුරු (බරවාහන) වැටුප් පළපුරුද්ද අනුව සාකච්ඡා කර තීරණය කරනු ලැබේ. වහාම අමතන්න. 0753264851 (Hot Line) 0753264841.
021843
ඇබෑර්තු - විවිධ
දන්ත වෛද්‍ය සහායක / හෙද කාන්තා සහායිකාවන් / දන්තශල්‍ය හෙදියන්, වැල්ලවත්ත, බම්බලපිටිය පිහිටි ප්‍රමුඛපෙළේ දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා අවශ්‍යකර තිබේ. සියලුම පුහුණුව සැපයේ, නුපුහුණු ආරම්භක වැටුප 25,000 - 30,000 පුහුණු දන්ත ශල්‍ය හෙද වැටුප 35,000 - 50,000, සෙනසුරාදා අර්ධ දින, ඉරිදා සහ පෝය දින නිවාඩු අයදුම් කරන්න - දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය, 493, හැව්ලොක් පාර, කොළඹ 06. ඊමේල් : colombodentalclinics@gmail.com, 0777-185294.
018829
පුහුණු කළමනාකරු / ජ්‍යේෂ්ඨ හෙද / පාලිකා - කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන 02 ක් පාලනය කිරීමට හා පවත්වාගෙන යාමට උද්යෝගිමත්, පළපුරුදු, කාර්යක්ෂම, ප්‍රසන්න කාන්තාවක් අවශ්‍ය කර තිබේ. ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සහ සාමාන්‍ය පරිගණක දැනුම අත්‍යවශ්‍ය වේ. වයස් සීමාවක් නැත. පුහුණුවක් සපයනු නොලැබේ. ආරම්භක වැටුප රු. 30,000 - 40,000 සෙනසුරාදා අර්ධ දින, ඉරිදා සහ පෝය දින නිවාඩු අයදුම් කරන්න - දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය, 493, හැව්ලොක් පාර, කොළඹ 06. ඊමේල් : colombodentalclinics@gmail.com, 0777-185294
018830