
මැස්ඩා කාර් රථ විකිණීම
301-xxxx මැස්ඩා ෆැමිලි වැගන් A/C සුදු 1998, 10/50 කෙටි ධාවනය. නුවර පාර, මිරිස්වත්ත. 077-9894202.
022124
මෝටර් රථ උවමනායි
ප්‍රධාන පෙළේ කුළී රථ සමාගමකට රජයේ හා පෞද්ගලික වැඩ සඳහා දිවයින පුරා සංචාර හා ප්‍රවාහනය වෙනුවෙන් පහත සඳහන් වාහන උවමනායි. (දිගු කාලීනව) ඩුවල් A/C වෑන් සෙඩාන්ර් මිනි කාර්, ආසන 54 බස්, ආසන 33 A/C බස්, 4WD කැබ්, SUV ජීප්, සුඛෝපභෝගී ජීප් 0777389484 / 0777273727, 0752214837.
022126
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
Scooty වර්‍ගයේ මෝටර් සයිකලයක් විකිණීමට ඇත. කාන්තාවක් විසින් පාවිච්චිකර ඇත. 076-2905252.
019752