නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

කොළඹ 15,​ මෝදර,​ තෙමහල් නිවස ලක්ෂ 90,​ කාමර 2,​ නාන කාමර 2,​ සම්පූර්ණ ටයිල් කළ සියලු පහසුකම් සහිත නිවස විකිණීමට. කතෝලික දේවස්ථානය,​ මුස්ලිම් පල්ලිය,​ කෝවිල,​ 145 බස් මාර්ගය අත ළඟ. 077-5812560,​ 0112-546810.
020955

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

මිරිහාන පිහිටි තෙමහල් නිවසක් දිගුකාලීනව කුලියට දීමට ඇත. නිදන කාමර 5 ක්,​ නාන කාමර 5 ක්,​ වර්ග අඩි 5000 ක් සහිත ඉදිරිපස වත්ත. වාහන ගරාජ 2 ක් සහ සේවක නිල නිවාස පහසුකම්,​ වාණිජ හා නේවාසික අරමුණු සඳහා සුදුසුයි. පරණ කොට්ටාව පාරේ සිට අඩි 50 ක් දුරින් පුළුල් මාර්ගය ඉදිරිපස. මාසික කුලිය රු. 100,​000 - රු. 125,​000 (සාකච්ඡා කළ හැකි) විමසන්න. 077-7236734.
021348

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම සවි කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/​= ගොඩනැගිලි ඉදිකිරීම් සහ නිවාස ඉදිකිරීම මුල සිට භාරගැනේ වර්ග අඩි 3950/​= ෆිනිෂින් වහල ගැසීම සහ සිවිලිම් ගැසීම H.P. කන්ට්‍රැක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0755206185
020853

අලුතින් ගසන ලද ෆ්ලයිවුඩ් සැටලිම විකිණීමට උස අඩි 12 වර්ග අඩි 950 පොල්ගස්ඕවිට. 0725337562. 0756206185 අලුතින් ගසන ලද ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම විකිණීමට උස 10' වර්ග අඩි 800 මහරගම. 0725337562,​ 0756206185
020862

 ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩියේ පර්චස් 30 පැරණි නිවසක් විකිණීමට ඇත. බේකරිය හංදිය අසල ගැමුණු මාවතේ ඇත. 076-2905252,​ 0777-748536.
019706

කොළොන්නාව සාලමුල්ලේ වතුරට යට නොවන ස්ථානයක අගනා පර්චස් 3 ක බිම් කැබැල්ලක් විකිණීමට ඇත. පහත අංකයට අමතන්න. (0711654069)
021293

දෙහිවල කළුබෝවිල අංක 21/​2,​ අනුර හරස් පාර තට්ටු තුනක නිවසක් සමග පර්චස් 10 ක් විකිණීමට ඇත. 0112763911
021183

මාලබේ SLIT - SITM Horizon ආසන්නයේ වැලිවිට පාර විජයබා මාවත පර්චස් 10 කාමර 3 පැන්ට්‍රිය සාලය සේවක කාමර වාහන 4 ක් නැවතීම පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට. LK - 240. 0773222571.
015736

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

අධිවේගී පිවිසුමට 3 km යි. මාවරමණ්ඩිය නගරයට 100 m යි. රන්මුතුගල ප්‍රධාන පාරට යාව පර්චස් 16.9 ඉඩම විකිණීමට. 0777270007,​ 0755724787.
021550

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම සිතුල් පව්ව පාරට ආසන්න ප්‍රධාන හෝටල් 5 ක් ආසන්නයේ පිහිටි අක්කර දෙකක ඉඩම වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. 0767458201,​ 0779858380
021297

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර - තලල්ල බෙලිවත්ත සංචාරක ව්‍යාපාරයකට වඩා සුදුසු නිසසල පරිසරයක කොළඹ හම්බන්තොට ප්‍රධාන මාර්ගයට මීටර් 50 මිනිත්තු 2 ඇවිදින දුර උස් බිමක පිහිටි පර්චස් 26 ඉඩම වහාම විකිණීමට. විමසීම් : 0772284034 /​ 0701171534,​ 0711884034 /​ 041-2258455.
018930

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්ද කොළඹ දිස්ත්‍රික්කය

කාසල් වීදියේ නව නිවසක් සියලු පහසුකම් සහිතව බදු දීමට ඇත. මාසික කුලිය රු. 75,​000/​- වාහන 3 ට පහසුකම් ඇත. 0777-748536.
019712

නුගේගොඩ කන්දවත්ත පාර,​ නිදන කාමර 02 වායුසමීකරණ යාබද නාන කාමර උනු ජලය විසිත්ත කාමර පැන්ට්‍රිය සේවක නාන කාමරය ගරාජය රෝලර් දොර සියලු පහසුකම් සහිත බිම් මහල අමතන්න. 011-2810238,​ 0777-747648.
019542

 

Comments