
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම සමාගමකට අලෙවි විධායකයන් බඳවාගනී. කොළඹ අවටින් අ. 50 අඩුවෙන්. වැටුප්, කොමිස්, මෝටර් රථ, විදේශ සංචාර, වෛද්‍යාධාර. 0773928246, 0716226578, 0777697622, 0713530876, 0114201539.
012512
ලෝකයේ ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කොළඹ ප්‍රධාන කාර්යාලයේම කළමණාකරුවන් බඳවාගැනීම දැන් සිදු කෙරේ. කොළඹ ගම්පහ පළපුරුදු ඇති/ නැති කාන්තා පිරිමි ඔබට අයදුම්කළ හැක. lppkumara@yahoo.com. 0714-822832.
019757
වැටුප් සහ දීමනා 50,000/= ඉහළ පාරිභෝගික භාණ්ඩ අලෙවියට සේල්ස්මන්වරු රත්මලාන මීගමුව, කළුතර, වෙන්නප්පුව ප්‍රදේශවලින් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, 29/5, 4 වන පටුමග, රත්මලාන. ටෙලි. 0777263954
014253
ඇබෑර්තු - අධ්‍යාපන
සහන ගාස්තු මත දුරස්ථ ක්‍රමයට දසමසක මූලික ඉංග්‍රීසි භාෂා (ව්‍යාකරණ කථන හා ලේඛන) පාඨමාලාවක් හැදෑරීමට අගනා අවස්ථාවක්. භාෂා උපදේශකවරියකගෙන්.
020144
ඇබෑර්තු - විවිධ
ඇබෑර්තු - කාර්යාල කාර්ය සහායකයෙකු අවශ්‍යයි. පිරිසිදු කිරීම සඳහා සහ තේ පිළියෙල කිරීම සඳහා. යතුරු පැදි බලපත්‍ර අනිවාර්යවේ. ග්‍රාම සේවක සහතිකය සහ පොලිස් වාර්තාව සමග වර්ල්ඩ් එක්ප්‍රස් (පුද්ගලික) සමාගම, අංක 14, ශ්‍රී ධර්මකීර්තියාරාම පාර, කොළඹ 03 ලිපිනයට සතියේ දිනවල උදේ 10 සිට 4.00 දක්වා කාලය තුළ පැමිණෙන්න. දුරකථන : 0722444860.
018082
කුලියාපිටිය බිත්තර කුකුළු ගොවිපළකට පළපුරුදු ගොවිපළ කළමනාකරුවෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප් සාකච්ඡා කර ගත හැක. 071-2278261, 011-2236657.
020137
දන්ත වෛද්‍ය සහායක / හෙද කාන්තා සහායිකාවන් / දන්තශල්‍ය හෙදියන්, වැල්ලවත්ත, බම්බලපිටිය පිහිටි ප්‍රමුඛපෙළේ දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා අවශ්‍යකර තිබේ. සියලුම පුහුණුව සැපයේ, නුපුහුණු ආරම්භක වැටුප 25,000 - 30,000 පුහුණු දන්ත ශල්‍ය හෙද වැටුප 35,000 - 50,000, සෙනසුරාදා අර්ධ දින, ඉරිදා සහ පෝය දින නිවාඩු අයදුම් කරන්න - දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය, 493, හැව්ලොක් පාර, කොළඹ 06. ඊමේල් : colombodentalclinics@gmail.com, 0777-185294.
018829
පුහුණු කළමනාකරු / ජ්‍යේෂ්ඨ හෙද / පාලිකා - කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන 02 ක් පාලනය කිරීමට හා පවත්වාගෙන යාමට උද්යෝගිමත්, පළපුරුදු, කාර්යක්ෂම, ප්‍රසන්න කාන්තාවක් අවශ්‍ය කර තිබේ. ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සහ සාමාන්‍ය පරිගණක දැනුම අත්‍යවශ්‍ය වේ. වයස් සීමාවක් නැත. පුහුණුවක් සපයනු නොලැබේ. ආරම්භක වැටුප රු. 30,000 - 40,000 සෙනසුරාදා අර්ධ දින, ඉරිදා සහ පෝය දින නිවාඩු අයදුම් කරන්න - දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය, 493, හැව්ලොක් පාර, කොළඹ 06. ඊමේල් : colombodentalclinics@gmail.com, 0777-185294
018830