සාමාන්‍ය ‌සේවා | සිළුමිණ

සාමාන්‍ය ‌සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අපොස උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත /​ පුණරීක්ෂණ තනි හා කණ්ඩායම් පන්ති. ගම්පහ,​ කොළඹ අවට ආදර්ශ,​ පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. දේශක මධුෂාන් ගනේගෙදර. B.Sc,​ M.Sc (R) 0774704833.
004359

ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ගණිතය,​ භෞතික විද්‍යාව,​ ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස් 0777622834.
008287

A/​L CHEMISTRY English Medium 2021 /​ 2022 සිද්ධාන්ත සීඝ්‍ර පුනරීක්ෂණය,​ පිළිතුරු ලියන්න හුරුකරවීම පළමු දිනයේ සිටම. MCQ - විවරණ සහිතව,​ රචනා ප්‍රශ්න - Marking Scheme අනුව පිළිතුරු ලියවීම. Organic පරිවර්තන,​ SPD /​ කර්මාන්ත පාරිසරික /​ 1,​ 2 ඒකක මතක තබා ගැනීමට දිනපතාම අභ්‍යාස චාලක /​ සමතුලිතතාව /​ විද්යුත් රසායනය /​ ශක්ති + වායු /​ රසායනික ගණනයට වැඩිම ලකුණු. AAA ප්‍රථිඵලය Island Ranks අපේක්ෂිත ළමයින්ට කෙටිම දිනකින් ස්ථිරවම විෂයේ ප්‍රවීනයෙක් බවට පත් කිරීමට + වෙනත් පංති අවශ්‍ය නැත. 0711245687.
011053

Business English පිළිබඳ මනා පළපුරුදු ඉහළ සුදුසුකම්ලත් ගුරුවරයෙකු කාර්යාල කාර්යමණ්ඩලය සිසුන්,​ කණ්ඩායම් හා තනිපුද්ගලයන් සඳහා පංති පවත්වයි. සාධාරණ අයකිරීම් විමසීම් : ජෝසෆ්. 075-2768136 හෝ 076-5787668.
011253

6-11 ගණිතය ගම්පහ කොළඹ තනි හා කණ්ඩායම් පංති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපාධිධාරියකු මෙහෙයවනු ලැබේ. 0771256373.
010751

සුහද මාරු

පානදුර නගරයේ මහ විද්‍යාලයක කලා උපාධි ගුරුවරයෙකු හොරණ කලාපයේ ඕනෑම පාසලක සුහද මාරුවක් පතයි. ඉංගිරිය,​ අළුබෝමුල්ල,​ මහවිල ප්‍රදේශ විශේෂයි. දුරකථනය 071 3988255

010477

 

 ඉදුම් හිටුම් තිබේ

මහරගම නගරයට 500m ක් ඇතුළත උඩුමහලක කාමර 02 ක් ස්ථිර රැකියාවැති වැදගත් කාන්තාවන් 04 දෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. දු.අ. 0759381443.
010335

Comments