
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අපගේ වර්ගඅඩි 1400 ක පළවෙනි මහල හා දෙවන මහල කාර්යාල, ගබඩා හෝ ආයතනයක සේවයකරන පිරිමි ළමුන්ට නේවාසික පහසුකම් හෝ වෙනත් පිළිගත් සුදුසු ව්‍යාපාරික කටයුතු සඳහා යෝග්‍යවේ. 176, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ. 0112-828618, 0715-703725.
010844
කඳාන නාගොඩ උඩුමහල Tuition ඇඳුම් මල් Bridle Saloon ගබඩාවකට සුදුසුයි. ව.අ. 500 විමසන්න. 072-2326167, 070-3334024.
011926