
ඇබෑර්තු - වෛද්‍ය
පුහුණු/ නුපුහුණු හෙදියන් නුගේගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයකට අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. අමතන්න. වෛද්‍ය අනුරාධ. 070-4223344.
010569
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට සහ ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-60 අතර නිරෝගී, උපදෙස් පිළිපදින, සැරපරුෂ ගතිනැති අයෙකු අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවධිවීමට අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසැල් නිවාඩු කාලවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/-. තමාම අමතන්න. විමසීම්. 071-8320470.
008276