සාමාන්‍ය ‌සේවා | සිළුමිණ

සාමාන්‍ය ‌සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අපොස උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත /​ පුණරීක්ෂණ තනි හා කණ්ඩායම් පන්ති. ගම්පහ,​ කොළඹ අවට ආදර්ශ,​ පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. දේශක මධුෂාන් ගනේගෙදර. B.Sc,​ M.Sc (R) 0774704833.
004359

කේම්බ්‍රිජ් /​ එඩෙක්සෙල් සහ දේශීය සා/​පෙළ IGCSE උ/​පෙළ රසායන විද්‍යාව,​ ජීව විද්‍යාව,​ භෞතික විද්‍යාව සහ විද්‍යාව A+ සාමාර්ථ හෝ ගෝලීය ශ්‍රේණි සාමාර්ථයක් සමගින් 100% ප්‍රතිඵල දිනාගැනීමට. අමතන්න. 0779639911.
008292

ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ගණිතය,​ භෞතික විද්‍යාව,​ ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස් 0777622834.
008287

Comments