
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 495/- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3800 / 3950 / සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. ෆිනිෂින් වහල ගැසීම, සිවිලින් ගැසීම. 0725337562, 0756206185.
009204
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කළගෙඩිහේන මංගලතිරියේ පාසැල් මාවතේ පර්චස් 95.5 ක තැනිතලා පොල් ඉඩම විකුණමි. පර්චසය 110,000 යි. 0705368943.
008136
කැලණිය නුවර පාරේ සිට මී. 500 ක් දුරින් බියගම පාරට මුහුණලා පෑලියගොඩ මැනිං මාකට් සහ ඉදිවන නව මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආසන්නව පර්චස් 40.39 ක් සමග පැරණි නිවස ආයෝජනයට, ගබඩා සංකීර්ණයකට සහ එපාට්මන්ට්වලට සුදුසුයි. පර්චසය ලක්ෂ 18.5. ඉඩමේ මිලට පමණයි. සාකච්ඡා කළහැකිය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. පරීක්ෂා කිරීමට වේලාවක් වෙන් කරගන්න. දු.ක. 0715563484.
008235
ගණේමුල්ල නගරයේ ජයරත්න මාවතේ, ප්‍රධාන පාරට (මීටර් 25) පර්චස් 19යි. නිවස කාමර 5යි. නාන කාමරය, කුස්සිය, විදුලිය - නළ ජලය, නිරවුල් ඔප්පු, බැංකු ණය ලබාගත හැක. 0766 444995
006241
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලමහ දිස්ත්‍රික්කය
වෙන්නප්පුව ලංසිගම ලදනි මාවත සියලු පහසුකම් සහිත පර්චස් 15 ඉඩම පර්චස් 7 1/2 බැගින්ද කොටස් විකිණීමට. 0773507660.
004330
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ගලගෙදර මධ්‍යම අධිවේගී පිවිසුමට ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 101 ක් නිවස සමග විකිණීමට. අඩි 40 කන්ටේනර් රථ ඇතුලුවිය හැකිය. 0764445109.
006618
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කාමර 4 සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත. 120 බස් මාර්ගයට මුහුණලා. නො. 99/1/B, කටුවාවල, බොරලැස්ගමුව. කුකු (KuKu) අවන්හල අසල. 2695483, 0717045644.
008596