රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු කාර්මික

ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ලියවන පට්ටල් (lathe) පාඨමාලාව හදාරා ඇති අය සහ ලියවන පට්ටල් (lathe) පිළිබඳ අවුරුදු පහක (5) වැඩි අය අවශ්‍යයි. Sunaly Lathe,​ 142,​ Layards Broadway,​ Colombo 14. Tel: 011 2424402 /​ 071 6015575
006493

ඇබෑර්තු විවිධ

ඔබ මෙරට හෝ පිටරට සිට පැමිණ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනවා ඇති. ලෝකයේ විශාලතම ජීවිත රක්ෂණ ආයතනය කොළඹ 7,​ සමග එක්ව මෙරට සහ පිටරට පුහුණුව ලබමින් මාසික ආදායම අවමය රුපි. 100000/​- ලබා ගන්න අප හා එක් වන්න. ස්ත්‍රි පුරුෂ වයස භේද විශ්‍රාම කාල සීමාවක් නොමැත. විමසන්න. 0718689853.
007235

Comments