
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අලුතින් සාදන ලද දෙමහල් නිවසක්, තුන්වෙනි තට්ටුව රූෆ්ගාඩ්න් සම්පූර්ණයෙන්ම ටයිල් යොදා ඇත. පදිංචිවීමේ සහතිකය ලබාදෙයි. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) ලක්ෂ 170 කි. 51/2, නියඳගල පාර, හෝමාගම. ගෙය බැලීමට හැක්කේ සෙනසුරාදා හා ඉරිදා දිනවල අදේ 8.30 සිට ප.ව. 4.30 දක්වාය. ටෙලි. 0775554671, tranjithkam@yahoo.com006656
පිළියන්දල වනමීකන්ද වෙල්යායට මායිම්ව දර්ශණීය බංගලාව පර්. 21.5 උද්‍යානය ගරාජය කාමර 03 පැන්ට්‍රිය එළිමහන් කුඩා තටාකය. 0714033750000459
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය පර්. 30 ක ඉඩම සහ සාමාන්‍ය ගෙවල් දෙකක් විකිණීමට තිබේ. 0719833819. වැඩි විස්තර සඳහා 0761098484.006762
ගණේමුල්ල නගරයේ ජයරත්න මාවතේ, ප්‍රධාන පාරට (මීටර් 25) පර්චස් 19යි. නිවස කාමර 5යි. නාන කාමරය, කුස්සිය, විදුලිය - නළ ජලය, නිරවුල් ඔප්පු, බැංකු ණය ලබාගත හැක. 0766 444995006241
ගම්පහ මොරගොඩ සම්පායවත්ත වටරවුම් පාර අංගසම්පූර්ණ ජල, විදුලිය සහිත පදිංචියට සුදුසු නිවෙස (පර්. 12 1/2) විකිණීමට ඇත. ල. 75. 0767065923.004397
නිට්ටඹුව රංපොකුණගම පර්චස් 4.19 ඉඩම තට්ටු 2 ක නිවසක් සමග (මැද ගෙයක්) විකිණීමට ඇත. ලක්‍ෂ 33. විමසීම් : 0779690910, 0713878503.007552
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ගලගෙදර මධ්‍යම අධිවේගී පිවිසුමට ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 101 ක් නිවස සමග විකිණීමට. අඩි 40 කන්ටේනර් රථ ඇතුලුවිය හැකිය. 0764445109.006618
ගගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
අතුරුගිරිය නගරයට ආසන්න ඔරුවල ගල්වරුස පාරේ නිදන කාමර 3 ක් සහිත අංගසම්පූර්ණ නිවස බද්දට. 0718418827.007242
කෝට්ටේ ඇනෙක්ස් ගෘහ භාණ්ඩ ශීතකරණ පැන්ට්‍රිය යාබද නාන කාමර උණ වතුර පාකිං වායුසමනය රහිත 35,000/= සහිත 45,000/= 0714033750000452
නුගේගොඩ උඩුමහලේ අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. නො. 71, රේල්වේ ඇවනියු, නුගේගොඩ. 0770669078.007271
නුගේගොඩ නිදන කාමර 02 වායුසමීකරණ යාබද නානා කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය ගරාජය රෝලර් දොර උනුවතුර සියලු පහසුකම් සහිත බිම් මහල නුගේගොඩ නගරයට විවෘත විශ්වවිද්‍යාලයට ආසන්නව අමතන්න. 0112810238, 0777747648.005171
පිටකෝට්ටේ මාදිවෙල කාමර දෙකක් සහිත පහත මාලයේ අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. 40,000/- විමසීම් : 0776976332, 0750821128.006890
ගගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
හැඳල නායකකන්ද පල්ලිය පාරේ නිදන කාමර 3 ක නිවස 0773473462006910