රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

එයාටෙල් ආයතනයේ අලෙවිකරුවන් සඳහා ඇබෑර්තු ඇත. අවු. 18 ත් 25 ත් අතර කොළඹ /​ ගම්පහ අවටින්. වැඩි විස්තර සඳහා අමතන්න. 0753841902.
004580

ඇබෑර්තු කාර්මික

ඇතුල්කෝට්ටේ පිහිටි කුඩා ආයතනයක් සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ පුහුණු වන තාක්ෂණ ශිල්පියෙක් අවශ්‍ය කර තිබේ. වැටුප රු. 25,​000/​= අමතන්න. 0727320837
003819

වාහන තීන්ත ආලේපන කම්කරුවන් (Painter) ස්ථිර සේවකයන්,​ වාහන විද්යුත් කාර්මිකයන් (Electrician) වාහන පොලිස් කාර්මිකයන් සහ වාහන සෝදන කාර්මිකයන්. 0779995035,​ 0776464999,​ 0754322828. i​n​f​o​@​g​r​e​e​n​z​o​n​e​.​l​k​
004914

ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

අධිවේගී මහන මැෂින් පළපුරුදු සම්පූර්ණ ඇඳුම් මැසීමට දක්ෂ ගැහැණු ළමයින්,​ නුපුහුණු ගැහැණු ළමයින් කරුණාවන්ත කාන්තාවකගේ නිවසක අලුත් කුඩාවැඩපලකට අවශ්‍යයි. හොඳට වැටුප්,​ ආරක්ෂිත නවාතැන්ද සපයමි. දුරුපළාත් විශේෂයි. හැඳුනුම්පත,​ ග්‍රාමනිලධාරී සහතිකය සමග විමසා පැමිණෙන්න. පානදුර,​ වාද්දුව. දුරකථන - 0777120057,​ 0717108192.
004645

ඇබෑර්තු - හෝටල් / බේකරි

රාජගිරිය ප්‍රදේශයේ කඩයක ඉවුම් පිහුම් කටයුතු සඳහා නැවතී වැඩ කිරීමට කැමති කාන්තාවක් අවශ්‍යයි. අමතන්න. 0716801159.
004306

ඇබෑර්තු - විවිධ

ඔබ මෑතකදී විශ්‍රාමගත් අයෙක්ද? විශ්‍රාමය අලුතින් පටන්ගමු. ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළේ කොළඹ පිහිටි අප සමාගම හා එක් වී මෙතෙක් ඔබ ලබාගත් ආදායමට වඩා වැඩි ආදායමක් හා තවත් සුවිශේෂී අමතර දීමනාවක්ද සමග රැකියාව අලුත් කරමු. නිදහසේ රැකියාව කරමු. දිනපතා පැමිණීමද අවශ්‍ය නොවේ. ඔබගේ විශ්‍රාම දිවියට නියම වටිනාකමක් දෙන බව සහතික කරමු. අමතන්න. 0712219939
005956

රැකීරක්ෂා උවමනායි

උගත් තරුණයකු කොළඹ අවටින් සුදුසු රැකියාවක් සොයයි. 0710509024 නුගේගොඩ අවටින් විශේෂයි.
004710

Comments