නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

දෙල්කඳ මීගහවත්ත පාරේ වර්ග අඩි 4600 නව නිවස කාමර 5 බාත්රූම් 3 ලක්ෂ 400 යි. 0770814925.
005144

පිළියන්දල වනමීකන්ද වෙල්යායට මායිම්ව දර්ශණීය බංගලාව පර්. 21.5 උද්‍යානය ගරාජය කාමර 03 පැන්ට්‍රිය එළිමහන් කුඩා තටාකය. 0714033750
000459

මීතොටමුල්ල පාර කොළොන්නාව පර්චස් 3,​ මහල් 3,​ සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස,​ ඇතුළු වීම් 2,​ නිදන කාමර 5,​ නාන කාමර 4,​ මුළුතැන්ගෙවල් 3,​ ජුම්මා මස්ජිද් යාබඳව. විමසීම් 0716175324
003739

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ මොරගොඩ සම්පායවත්ත වටරවුම් පාර අංගසම්පූර්ණ ජල,​ විදුලිය සහිත පදිංචියට සුදුසු නිවෙස (පර්. 12 1/​2) විකිණීමට ඇත. ල. 75. 0767065923.
004397

වත්තල හුණුපිටිය දළුපිටිය පාරට මුහුණලා (සහිරා මහා විද්‍යාලය ඉදිරිපිට) සාමකාමී පදිංචියට සුදුසු පරිසරයක වත්තල ප්‍රධාන පාරේ සිට කි.මී. 3 ක දුරින් පිහිටි පර්චසය 16.75 ඉඩම. පර්චස් 1,​550,​000/​- සාකච්ඡා කළ හැකිය. විමසීම් : 0778922727.
003233

ගගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංග සම්පූර්ණ නිවසක් හදිසියේ බදු දීමට ඇත. කාමර 04 ක් සහිත සියලුම පහසුකම් සහිතයි. 077-0189902,​ 077-2557566,​ රම්මුතුගල,​ කඩවත.
005215

කෝට්ටේ ඇනෙක්ස් ගෘහ භාණ්ඩ ශීතකරණ පැන්ට්‍රිය යාබද නාන කාමර උණ වතුර පාකිං වායුසමනය රහිත 35,​000/​= සහිත 45,​000/​= 0714033750
000452

නුගේගොඩ නිදන කාමර 02 වායුසමීකරණ යාබද නානා කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය ගරාජය රෝලර් දොර උනුවතුර සියලු පහසුකම් සහිත බිම් මහල නුගේගොඩ නගරයට විවෘත විශ්වවිද්‍යාලයට ආසන්නව අමතන්න. 0112810238,​ 0777747648.
005171

පිළියන්දල නගරයේ නිගම්ඹු සවුත් පාසල අසල ටයිල්කල නව උඩුමහල කුලියට. 0712188267 (රු. 30,​000)
005044

බොරලැස්ගමුව 10 කණුව පාරේ අලුතින් ඉදිකළ අංගසම්පූර්ණ උඩුමහල 2BR,​ Parking Near kdu Hospital,​ Supper market කුලියට දීමට. 0714415011,​ 0763623875
005421

ගගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කාමර 3 ක අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. ටෙලි. 0777291066
004744

රාජගිරියට 1 1/​2 km ක් බුත්ගමුව පාරේ පර්. 22 යි. යටියන්තොට අක්කරයක නිවස අතුරුගිරිය අධිවේගී මාර්ගයට 1 1/​2 km ක් නුදුරින් පර්. 6.5 ක් වැලිවේරිය විලිඹුල හේනේගම පර්. 12.5 ක් විකිණීමට. දු.අ. 074-1351452.
005298

Comments