
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස් 0777622834
001407
English Classes - individual කොළඹ උසස් ජාතික පාසලක ඉතා පළපුරුදු, උසස් ප්‍රතිඵල දුන් ගුරුවරියක් 3- - O/L දක්වා නිවසට පැමිණ හෝ Online පන්ති පවත්වයි. නුගේගොඩ, කොහුවල, පැපිලියාන, ගල්කිස්ස, කෝට්ටේ හෝ කොළඹ අවට. 0712536440.
003792
ඉඳුම් හිටුම් තිබේ
ගල්කිස්ස පුද්ගලයන් දෙදෙනෙකුට කාමරයක් යාබද නාන කාමර හා පැන්ට්‍රිය වෙනම බිල්පත්. රු. 16000/-. 0719125291, ගාලු පාරට මී. 500.
004052